Brothers: A tale of two sons

                             

Hi...යාළුවනේ.. කාලෙකින් නැවත Blogger එක පැත්තට අවේ. ඔන්න ඉතින් අද ඉදන් මේ Blogger එකට අලුත් දෙයක් එකතු කරන්ඩයි ඉන්නේ.. ඒ තමා මේ Blogger එකට Tips & Tricks නේ දැම්මේ.ඉතින් අද ඉදන් මේකට Games post දාන්ඩ කියලා ඉන්නේ.මොකද මම දැක්කා ගොඩක් Facebook groups වල Games ඉල්ලලා post දාලා තියෙනවා.ඉතින් ඒ නිසා තමා මම මේක කරන්ඩ ගත්තේ. ඉතින් අපේ  Game ගහන කොල්ලන්ට, කෙල්ලන්ට මේක ගොඩාක් වැදගත් වෙන දෙයක් කියලා මම හිතනවා.විශේෂයෙන් කොල්ලන්ට.(හික්ස්...) මොකද කොල්ලොනේ බරටම Games play කරන්නේ.විශේෂයෙන් Android Games තමා දෙන්ඩ බලාපොරොත්තු වන්නේ...මොකද හැම කෙනාටම computer & Apple phone නැහැනේ.ඉතින් අද තාක්ෂනය අනුව Android phone එකක් නැති කෙනෙක් නැහැනේ.(හික්ස්..) ඒ නිසා Android Game දෙන්ඩ හිතුනා. හැබැයි computer & Apple Phone පාවිච්චි කරන අයටත් ඒවාට Games දෙන්ඩ බලාපොරොත්තු වෙනවා.

Samsung phone එකට Official Firmware නැතහොත් Android OS ගහමු.

                                  



ඔන්න යාළුවනේ මම අදත් අවා Samsung phone පාවිච්චි කරන අයට වැදගත්ම පෝසටුවක් අරගෙන... ඉතින් post එකේ මාතෘකාව දැක්කම පේනවනේ..ඉතින් Firmware නැතහොත් Android OS කියන්නේ මොකක්ද? කෙලින්ම කියනවනම් ඒ කියන්නේ ඔයාගේ Android Phone එකේ තියෙන Version එක. ඒ කිව්වේ අපි කවුරුත් දන්නා සහ අහල තියෙන Gingerbread, Ice cream sandwich, Jelly Bean, KitKat, Lollipop සහ අලුතින් ආපු Marshmallow ඒ වගේම ලගදි එන අලුත්ම Android version එක වන Nougat කියන මේ හැම එකකටම තමා Firmware නැතහොත් Android OS කියන්නේ.

Assassin’s Creed Identity Android full game


                                     

ඔන්න අද ගෙනාවා කට්ටියට  "Assassin’s Creed Identity" Android game එකේ අලුත්ම 2.8.3_007 version එක..ඉතින් play store එකේ තියෙන්නේ ගෙවල ගන්ඩ. කවුද ඉතින් ගෙවල ගන්නේ නේද? මෙන්න සුවර්ම Link එක.

Android ෆෝන් එකක් ROOT කරගැනීමට Apps 5ක් සහ රූට් පිළිබද පොඩි විස්තරයක්

               

    ඔන්න යාළුවනේ මම අද ගෙනාවා ගොඩක් අයට අවශ්‍යම දෙයක්.පෝස්ට් එකේ title එක දැක්කම දන්නවනේ මොනා ගැනද කියලා.ඉතින් ගොඩක් කාලෙකින් පෝස්ටුවක් දාන්නේ මොකද වෙලාවක් හම්බුනේ නැහැ වැඩ නිසා.ඉතින් ලැබුණු වෙලාවේ හිතුනා මේ වගේ පෝස්ටුවක් දාන්ඩ.මම හිතනවා ගොඩක් අයට මේක වැදගත් වෙයි කියල.මොකද මම දැක්කා facebook groups වල අපේ යාළුවන්ට තියෙන ගැටළුවක් තමා Root කරන්නේ කොහොමද? Root කලාම මොකක්ද වෙන්නේ? ඒ වගේම සමහර apps වලින් Root වෙන්නේ නැහැ යන ගැටළු.ඉතින් ඒ නිසා හිතුනා මේ වගේ පෝස්ටුවක් දාන්ඩ.ඉතින් මම කලින් පෝස්ටුවක් දාලා තිබ්බා kingroot වලින් Root කරන විදිහ.