ඔන්න අද ගෙනාවා කට්ටියට "Assassin’s Creed Identity" Android game එකේ අලුත්ම 2.8.3_007 version එක..ඉතින් play store එකේ තියෙන්නේ ගෙවල ගන්ඩ. කවුද ඉතින් ගෙවල ගන්නේ නේද? මෙන්න සුවර්ම Link එක.
මමත් download කරලා play කරා. ඉතින් තනියම තියාගෙන වැඩක් නැහැනේ.ඒ නිසා මම පොස්ට් එකක් දැම්මා. එහෙනම් download කරගන්ඩ.හැබැයි මේක Online game එකක්.internet ඕනේ play කරන්ඩ.බයවෙන්ඩ එපා වැඩිය MB කැපෙන්නේ නැහැ.ආ.. තව දෙයක් බයවෙන්ඩ එපා game එක ගොඩාක් ලොකු නැහැ.apk-70mbයි...APK එක install කලාට පස්සේ game එක open කරද්දී එතනදී 1970MB වගේ නැවතත් download වෙයි ගනන් ගන්ඩ එපා ඒ full game එකට එන data එක install වෙන්නේ.ඒක install උනාට පස්සේ play කරන්ඩ තමා තියෙන්නේ.ඉතින් මෙතනදි data file ,obb දාන්ඩ අවශ්‍ය නැහැ.හැබැයි ඉතින් download කලාට පස්සේ full game එක 2.50gb කිට්ටුවෙන්ඩ තියෙනවා. ඒක අවුලක් හිතන්ඩ එපා.. ඒ වගේද game එකේ වටිනාකම...හරි එහෙනම් link තියෙනවා download කරලා play කරන්ඩ. good luck.......... ගැටළුවක් තිබුනොත් කමෙන්ට් කරන්ඩ. එහෙනම් මම ගියා ඔයාලට ජයෙන් ජය!!!!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............
No comments :
Post a Comment