ඔන්න යාළුවනේ මම අද අරගෙන අවා Android games ප්ලේ කරන අයට වැදගත් වෙන දෙයක්. මාතෘකාවම බැලුවම තේරෙනවනේ. ඉතින් අපි කවුරුත් දන්නවනේ LuckyPatcher App එක ගැන. මම හිතනවා games ප්ලේ කරන අපේ කොල්ලොන්ගේ Android ෆෝන් එකේ මේ App එක අනිවා ඇති කියලා. ඉතින් මේ App එක ගැන කියනවනම් මේක use කරන්නේ Android games hack කරන්ඩයි. ලෝකේ ගොඩක් දෙනෙක් මේ App එකෙන් තමා Android games hack කරන්නේ..
හරි App එක නැත්තම් අලුත්ම එක බාගන්ඩ.
LuckyPatcher :- << Click Here >>
- මුලින්ම App එක Install කරලා ඕපන් කරගන්ඩ.
- දැන් ඕපන් කලට පස්සේ ඔයාට කැමති hack කරන්ඩ අවශ්‍ය ගේම් එකට click කරන්ඩ එකේ තෝරන්ඩ Open Menu Of Patches කියන එක.
- ඊට පස්සේ Create Modified APK File කියන එකට click කරන්ඩ.
- දැන් APK rebuilt for InApp and LVL emulation කියන එක තෝරන්ඩ.
- ඊට පස්සේ Rebuild The App කියන එකට click කරන්ඩ. එතොකොට Please wait කියල එයි ඒ වෙලාවට ෆෝන් එකේ screen එකේ කොහෙටවත් ටච් කරන්ඩ එපා. මොකද කරන වැඩේ cancel වෙයි.
- හරි ඊට පස්සේ Patch result එක එයි එකේ Go to file කියන එකට click කරන්ඩ.
- බැරි වෙලා හරි Ok කියන එක click කලොත් බයවෙන්ඩ එපා. Sd > Android > Data > com.android.v...service.LACK > file > LuckyPatcher > Modified ගිහින් geme එක හොයාගන්ඩ.
- ඊට පස්සේ game එකේ hack වුන apk එක තියෙනවා ඒකට click කරලා uninstall and install කියන එක තෝරන්ඩ.
- දැන් කලින් එක uninstall කරන්ඩද කියල අහයි ok කරලා new එක install click කරන්ඩ.ඊට පස්සේ DONE හරි OPEN හරි තෝරන්ඩ.
- හරි දැන් game එක ඕපන් කරලා coin or gems වලට click කරන්ඩ ඊට පස්සේ එන box එකේ Save purchase for restore කියන එකට හරියක් දාලා yes click කරන්ඩ.
කොහොමද වැඩේ සුපිරි නේ. ඔන්න දැන්ම කිව්වා ආයේ මට බනින්ඩ එපා හැම games එකක්ම hack වෙන්නැහැ හරිද. බයවෙන්ඩ එපා ගොඩක් games hack වෙනවා..හරි එහෙනම් අදට මම යනවා මේ වගේ අලුත් එකක් අරගෙන ලගදීම එන්නම් ඔයාලට ජයෙන් ජය!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............
No comments :
Post a Comment