ඔයාගේ Phone එකේ delete කරපු මැසේජ් ආයෙ ගමුද? (without root)

           

                     

Hi යාළුවනේ... ඔන්න අදත් වැදගත් පෝස්ටුවක් අරගෙනයි ආවේ මම, මාතෘකාව දැක්කම තේරෙනවනෙ මොකක්ද කියලා.ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා මම අද ගෙනාපු පෝස්ටුව....ඉතින් ඔයාලගේ වැදගත් මැසේජ් සහ කෝල්ස් delete උනානම් නැවත ඒවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට 3mbක පුංචි app එකක් ඕනේ. ඒ app එකෙන් පුළුවන් අපිට අවශ්‍ය මැසේජ් සහ කෝල්ස් තෝරලා ගන්ඩ සහ ඔක්කොම එකපාරින් ගන්ඩ. ඒ වගේම ඒ app එකෙන් පුළුවන් අපේ delete උන දේවල් අපේ email එකට යවන්ඩ. තව මෙමරි කාඩ් එකට ගැනීමේ හැකියාවද ඇත. ඉතින් ඒ app එකෙන් කරන්ඩ පුළුවන් දේවල් දැනගැනීමට ඒ app එක download කරලම බලන්ඩකෝ. ඉතින් බයවෙන්ඩ කාරී නැහැ. අනිවා මේ app එක වැඩ. app එකේ නම SMS Backup & Restore. හරි එහෙනම් කොහොමද delete කරපු මැසේජ් ගන්නේ කියල බලමු.


  • app එක නැත්තම් මෙතනින් බාගන්ඩ.
  1. SMS Backup & Restore ( Play Store ):- << Click Here >>
  2. SMS Backup & Restore ( another link ):- << Click Here >>
  • මුලින්ම ඔය link දෙකෙන් කැමති එකක් download කරගෙන install කරගන්ඩ.
  • app එක ඕපන් කරලා Backup click කරන්ඩ.
                               

 
  • ඊට පස්සේ මැසේජ් backup කිරීමට අවශ්‍ය තැන තෝරලා ok දෙන්ඩ.
                               
  • දැන් create new backup කියල එයි එතැනදී ඔයාට පුළුවන් ඔයාගේ delete වුන mms තියෙනවනම් ඒවත් ඇතුලත් කරගැනීමට. ඒ වගේම එකෙන් එක තෝරාගැනීමට සහ ඔක්කොම එක පාරින් තෝරාගැනීමට පුළුවනි. ඒ වගේම ඔයාට අවශ්යි නම් කෝල්ස් නැත්තම් sms නැතහොත් දෙකම තෝරාගැනීමේ හැකියාව ඇත.හරි දැන් ඔයා කැමති විදිහට තොරාගත්තනම් ok click කරන්ඩ.
  • දැන් ඔයාට දැක ගන්ඩ පුළුවන් ඔයාගේ delete වුන දේවල් backup වෙලා ඉවරයි කියල.
                             
  • දැන් ඔයාට ඒ app එකට ගිහින් ඒකේ view ගිහින් sms සහ call log බලාගැනීමට පුළුවන්.. ඒ sms සහ call logs තිබුන තැනටම ගැනීමට අවශ්‍ය නම් ඒ app එකේ restore කියන එක තොරන්ඩ.
                                     
  • ඊට පස්සේ එතනින් අවශ්‍ය තැන් තෝරලා ටික් කරලා නැවතත්  restore කියන එක තොරන්ඩ.
හරි දැන් බලන්ඩ delete වුන දේවල් නැවත තිබුන තැනම තියෙනවද කියලා. කොහොමද වැඩේ එළනේ.. ඉතින් මම හිතනවා පැහැදිලිවම මම කියල දුන්නු දේ තේරෙන්ඩ ඇති කියලා. ඉතින් මේ දේවල් කරන්ඩ කලින් ඔයා ඒ app එකේ setting ගිහින් ඔයාට අවශ්‍ය විදිහට හදාගන්ඩ. එහෙම හදාගත්තේ නැහැ කියල බය වෙන්ඩ එපා වැඩේ හරියනවා කොහොමත්. ඔයාට ඊට වැඩා දෙයක් ඒ කිව්වේ email එකට backup කරගැනීමටනම් අනිවා setting ගිහින් ඔයා කැමති විදිහකට හදාගන්ඩ ඒක ඔයාට බාරයි.. එහෙනම් යාළුවනේ අදට මම යනවා ලගදීම තවත් දෙයක් අරගෙන එන්නම් ඔයාලට ජයෙන් ජය!!!!!


                                             වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............









4 comments :

  1. Reset කරාට පස්සේ කලින් msg ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. delete larapu msg gaththa reset karapu ewa ganda meka try karanda. hari nogiyoth wena kramayak dennam but root ona wei

      Delete
  2. අනේ මම ට්‍රයි කරා ඒක මැසේජ් පොඩි ප්‍රමාණයක් ne සාමාන්‍යයෙන් දවස් කීයක වගේ මැසේජ් ගන්න පුලුවන් ද
    මගේ නමට තියෙන වෙන නම්බර් එක මැසේජ් මගේ නම්බර් එකට ගන්න ඇප් එකක් නැද්ද

    ReplyDelete