Shadow Fight 2 Mod APK Game


ඉතින් යාළුවනේ ඔන්න මම අද ගෙනාවා android ගේම් එකක් වන Shadow fight 2 එකේ mod ගේම් එක. ඉතින් කව්රුත් දන්නවනේ shadow fight 2 ගේම් එක play කරන්ඩ ටිකක් අමාරුයි කියලා. මොකද එකේ තියෙන ආයුද , ඇදුම් ඒවගේ දේවල් upgrade කරන්ඩ ඕනා ඉතින් ඒකට money and gems ඕනා. ඒවා ඉතින් ලේසියෙන් ලැබෙන්නේ නැහැ කියල කව්රුත් දන්නවනේ. ඉතින් මේ mod ගේම් එකේ money and gems අපිට ඕන තරම් ගන්ඩ පුළුවන්. හරියට Hack කළා වගේ තමා. එතොකොට අපිට අවශ්‍ය තරම් upgrade කරන්ඩත් පුළුවන් ගොඩක් වටිනා ආයුද ,ඇදුම් ගන්ඩත් පුළුවන්.හරි කොහොමද කරන්නේ කියල බලමු.අප්පෝ හරිම ලේසි. පොඩි පියවර ටිකක් තියෙන්නේ. 



            **Shadow fight 2 mod apk** 

              *01. <<<Click Here>>>

              *02. <<<Click Here>>>


1.මුලින්ම ගේම් එක download කරලා install කරගන්ඩ.(1 සහ 2 යන Link වලින් කැමති එකක් තෝරා ගන්ඩ.)

2.ගේම් එකේ menu කියන එකට ගිහින් අපේ ආයුද තියෙන තැනට ගිහින් එකේ money and gems වලට click කරන්ඩ.ඔච්චරයි.
   
                                          

ඉතින් යාළුවනේ ගොඩක් අය හොයනවා ඒ වගේම සමහර mod වැඩ නැහැ. ඔන්න මම සුවර්ම ලින්ක් එකක් දුන්නේ.. හැබැයි අපිටත් සලකන්ද ඕනා.හික්ස්. කමෙන්ට් එකකින්. හරි එහෙනම් මම ගියා මේවගේ  තව තව දේවල් අරන් එන්නම්.එහෙනම් ඔයාලට ජයෙන් ජය!!


                                                      වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............
                                                          

8 comments :

  1. නියමයි නේ....
    හුගක් apps download කරා....ඒ ඒකක්වත් වැඩ කරේ නෑ....
    මේක තමයි hack කරපු මුල්ම shadow fight 2 game ඒක....

    ReplyDelete
  2. පොඩි අව්ලක් තීනවා....me app eka aragena hack karala mokak hari upgrade karaddi game eka cut wenawa....mokakda awla

    ReplyDelete
    Replies
    1. macn oya game ekak shadow fight 2 eke mod game eka

      Delete
  3. පොඩි අව්ලක් තීනවා....me app eka aragena hack karala mokak hari upgrade karaddi game eka cut wenawa....mokakda awla

    ReplyDelete
    Replies
    1. yaluwa oka hack app ekak neme hack karapu game ekak(mod)

      Delete
  4. This is really a nice and informative, containing all information and also has a great impact on the new technology. Thanks for sharing it http://shadowfight3hacks.com/

    ReplyDelete