Hi...යාළුවනේ.. කාලෙකින් නැවත Blogger එක පැත්තට අවේ. ඔන්න ඉතින් අද ඉදන් මේ Blogger එකට අලුත් දෙයක් එකතු කරන්ඩයි ඉන්නේ.. ඒ තමා මේ Blogger එකට Tips & Tricks නේ දැම්මේ.ඉතින් අද ඉදන් මේකට Games post දාන්ඩ කියලා ඉන්නේ.මොකද මම දැක්කා ගොඩක් Facebook groups වල Games ඉල්ලලා post දාලා තියෙනවා.ඉතින් ඒ නිසා තමා මම මේක කරන්ඩ ගත්තේ. ඉතින් අපේ Game ගහන කොල්ලන්ට, කෙල්ලන්ට මේක ගොඩාක් වැදගත් වෙන දෙයක් කියලා මම හිතනවා.විශේෂයෙන් කොල්ලන්ට.(හික්ස්...) මොකද කොල්ලොනේ බරටම Games play කරන්නේ.විශේෂයෙන් Android Games තමා දෙන්ඩ බලාපොරොත්තු වන්නේ...මොකද හැම කෙනාටම computer & Apple phone නැහැනේ.ඉතින් අද තාක්ෂනය අනුව Android phone එකක් නැති කෙනෙක් නැහැනේ.(හික්ස්..) ඒ නිසා Android Game දෙන්ඩ හිතුනා. හැබැයි computer & Apple Phone පාවිච්චි කරන අයටත් ඒවාට Games දෙන්ඩ බලාපොරොත්තු වෙනවා.
ඉතින් අද මම ගෙනාවේ සුපිරිම Game එකක්. ගොඩක් අය මේ Game එක දන්නවා,ඒ වගේම Game එක ඉවර කරපු අයත් ඉන්නවා.මමත් ඉවර කළා.ඉතින් දන්නේ නැති අයත් ඉන්නවනේ එයාලට වැදගත් වෙයි.
*ඉතින් මේ Game එක ගැන කිව්වොත් මේකේ ලස්සන කතාවක් තියෙන්නේ. විශේෂයෙන් පුතුන් දෙදෙනෙකු තුල ඇති සහෝදර ප්‍රේමය, එකමුතු කම,එකිනෙකාට උදව් කිරීම් වැනි ගති ලක්ෂණ පෙන්වන කතාවක් ඇති Game එකක්. ඉතින් මේකෙදි ඔවුන් දෙදෙනාගේ පියාව රෝගයෙන් බේරා ගැනීමට ජීවන ජලය ඇති වෘක්ෂය සොයාගෙන යන දිගු ගමනක් සහ ඒ යන විටදී මෙහි සිටින අනිත් මිනිසුන්ට,සත්තුන්ට,උදව් කරගෙන එන බාදකවලට දෙදෙනාගේම සහයෝගය ඇතිව එය ජයගෙන තම පියාව හොදකරගන්නා කතාවක් තමා මේ Game එකේ ඇත්තේ.ඇත්තටම කිව්වොත් මේ Game එක play කරද්දී ගොඩක් දුක හිතෙනවා.අන්තිමට ගිය සහෝදරයන් දෙදෙනාගෙන් ගෙදර එන්නේ බාල සහෝදරයා.ඉතින් සුපිරිම සුපිරි කතාවක් තියෙන දුක හිතෙන පට්ට Game එකක්.පොඩි පොඩි joke කෑලිත් තියෙනවා... ඒ වගේම සුපිරිම graphic තියෙන Good controls Game එකක්..ඉතින් අරන් බලන්ඩ කොහොමද Game එක කියලා. මේ Game එක computer වලටත් තියෙනවා.*
**Android Link**:- <<<Click Here>>>
System Requirements
RAM :- 1GB
CPU :-1.0 Ghz
GPU :- Adreno, Mali, Tegra, PowerVR
Requires Android :- 4.0 and Up
Game Type :- offline
Apk:- 15MB
Data file:- 730MB+
**Computer Link**:- <<<Click Here>>>
Minimum Requirements
CPU: 2.4 GHz Dual Core Processor
CPU Speed: Info
RAM: 2 GB
OS: Windows XP SP3
Video Card: NVIDIA GeForce 8600 /ATI Radeon HD 2600
Sound Card: Yes
Free Disk Space: 2 GB
Screen Shot
ඉතින් බයවෙන්ඩ දෙයක් නැහැ sure ලින්ක් එකක් දුන්නේ. මොකද මමත් ගත්තු නිසා කියන්නේ.screen shot දැක්කනේ.ඉතින් Game එක install කරන්නේ මුලින්ම ඔයාගේ Android version එකට ගැලපෙන එක සමාන Apk & Game cache එක ගන්ඩ. ඊට පස්සේ Game cache එක extract කරගෙන එකේ ඇතුලේ තියෙන folder එක phone එකේ Android/obb කියන folder එක ඇතුලට දාන්ඩ. දැන් Apk එක install කරන්ඩ. දැන් ඉතින් තියෙන්නේ Game එක play කරන්ඩ තමා.කොහොමද වැඩේ හොදයිනේ. ඒ වගේම මතක් කරලා shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ.එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............
Machan oke obb eka Micro Sd eke dala game eka play karanna barida?
ReplyDeletesd card samahara wita thama sure hodama de 4n eke memory eke Android>Obb ekata danda
DeleteMe hack karapu gamewala link danne nedda bn
ReplyDeletedennam bro... ikmanin.. danata shadow fight 2 eke link dala thiyenne.. lagadima dennam
DeletePc ekata kohomada daaganne
ReplyDeletePc ekata kohomada daaganne
ReplyDeleteOya pc ekata dala thiyena link eken download karanda bro..
DeleteCache eka extract kalama file corupted kyl watenawane bn
ReplyDeleteuse this link https://www.revdl.com/brothers-a-tale-of-two-sons-android.html/
Delete