Euro Truck Simulator 2 Full PC Game with DLC

                                 

ඔන්න යාළුවනේ අද ගෙනාවා පට්ටම පට්ට computer game එකක්..ඉතින් ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ. වෙලාවක් ලැබුනේ නැහැ. ඉතින් ගොඩක් අය game ගහනවනේ, ගොඩක්ම phone වලිනුයි computer වලිනුයිනේ game play කරන්නේ. ඉතින් මම phone වලටනම් game පෝස්ට් දැම්මා ඒ නිසා හිතුනා computer වලින් game play කරන අයටත් game එකක් දෙන්ඩ.. Euro Truck Simulator 2  කිව්වම ගොඩාක් අය දන්නවා game එක කොහොමද කියලා ඉතින් මේකනම් සුපිරිම game එකක්.

GTA San Andreas + Install Cheats Codes (Android)

                             

Hi යාළුවනේ.. ඔන්න මම අදත් අරගෙන ආවා ගොඩක් දෙනෙක් Play කරන සුපිරි Game එකක්. ඉතින් GTA San Andreas කිවුවම කවුරුත් දන්නවනේ මොකක්ද Game එක කියලා.GTA Game ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයා Game ගහපු කෙනෙක් නෙමේ. ඉතින් මේක ගොඩක් පරණ Game එකක් computer වලට.ඉතින් ගොඩක් අය computer වලින් play කරලා ඇති.ඉතින් අද මම අරන් අවේ Android පාවිච්චි කරන අයටයි මේ Game එක.ඉතින් Android වලටත් ඇවිත් ගොඩක් කල් මේ Game එක.නමුත් තාමත් play කරන ඒ වගේම මේ Game එක Download කරගැනීමට Link හොයන අයත් ඉන්නවා. ඉතින් මට හිතුනා ඒ නිසා මේ වගේ පොස්ට් එකක් මේකට දාන්ඩ...