Euro Truck Simulator 2 Full PC Game with DLC

                                 

ඔන්න යාළුවනේ අද ගෙනාවා පට්ටම පට්ට computer game එකක්..ඉතින් ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ. වෙලාවක් ලැබුනේ නැහැ. ඉතින් ගොඩක් අය game ගහනවනේ, ගොඩක්ම phone වලිනුයි computer වලිනුයිනේ game play කරන්නේ. ඉතින් මම phone වලටනම් game පෝස්ට් දැම්මා ඒ නිසා හිතුනා computer වලින් game play කරන අයටත් game එකක් දෙන්ඩ.. Euro Truck Simulator 2  කිව්වම ගොඩාක් අය දන්නවා game එක කොහොමද කියලා ඉතින් මේකනම් සුපිරිම game එකක්.



"ඉතින් මේ game එක ගැන කිව්වොත් මේකේ කරන්ඩ තියෙන්නේ job... එක එක company වලින් දෙන job එක වේලාවට කරන්ඩයි ඕනා. ඉතින් මේ game එකේ පටන් ගනිද්දී අපිට ඒ job එකෙන්ම truck ලැබෙනවා.. ඉතින් job කරලා සල්ලි හම්බ කරලා අපිටම කියල truck එකකුයි garage එකකුයි අරගෙන අපේම truck එකෙන් job කරන්ඩ පුළුවන්.ඉතින් මේ game එක play කරනකොට දැනෙන්නේ ඇත්ත ජිවිතේ වගේ..driving කරන විට මහන්සි හැදුනම විවේක ගන්ඩ පුළුවන්, truck එකේ තෙල් ඉවර උනාම තෙල් ගහගන්ඩ පුළුවන්,උදේ,දවල්,රෑ driving කරන්ඩ තියෙනවා.job එක කරන විට අව්ව,වැස්ස අවස්ථාවන් වලටද මුහුණ දෙන්ඩ වෙනවා. ඒ වගේම hight way පාරවල් වල ටිකට් අර ගන්ඩත් ඕනා.ඒ වගේම truck සහ garage මිලදී ගන්ඩත් විකුනන්ඩත් පුළුවන්.ඒ වාගේම සමහර පාරවල් වල වේගය සීමා කරලා තියෙනවා ඊට වැඩි වේගයෙන් driving කලොත් දඩයකුත් ලැබෙනවා.ඉතින් game එක සුපිරි කියල දැන් තේරෙනවනේ.ඉතින් අරන්ම බලන්ඩකෝ කොහොමද කියලා"

ඉතින් ඊට අමතරව දැන් ගොඩාක් දේවල් මේ Game එකේ තියෙනවා කරන්න. ඒ වගේම අලුත් update එකේ ගොඩක් පහසුකමුත් තියෙනවා. ඉතින් මම මෙතන දෙන්නේ Game එකට අමතරව FULL DLC pack එකත් එක්කමයි,DLC වල අපිට MAP,PAINT JOB,TUNING PACK හැමදේම තියෙනවා.ඉතින් Game එකට අමතරව Full DLC එක්කම Game එකේ අත්දැකීම ගන්න පුළුවන්.මෙතැනදී මම දෙන්නේ Torrent Link එකක්.බයවෙන්න කාරී නැහැ වැඩකරන සාර්ථක Link එකක් මේක. Link එකට ගිහින් Download කරද්දී Ads එකක් play වෙයි එකේ දකුණින් උඩම SKIP AD කියල තියෙයි එක click කරාම ඔයාලට torrent link එක download කරගැනීමට පුළුවනි.

**Euro Truck Simulator 2**:- <<<Click Here>>> 

DLC:
Euro Truck Simulator 2 — Going East!
Euro Truck Simulator 2 — Halloween Paint Jobs Pack
Euro Truck Simulator 2 — Ice Cold Paint Jobs Pack
Euro Truck Simulator 2 — Prehistoric Paint Jobs Pack
Euro Truck Simulator 2 — Force of Nature Paint Jobs Pack
Euro Truck Simulator 2 — Metallic Paint Jobs Pack
Euro Truck Simulator 2 — UK Paint Jobs Pack
Euro Truck Simulator 2 — Irish Paint Jobs Pack
Euro Truck Simulator 2 — Scottish Paint Jobs Pack
Euro Truck Simulator 2 — Flip Paint Designs
Euro Truck Simulator 2 — Polish Paint Jobs Pack
Euro Truck Simulator 2 — Brazilian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Fantasy Paint Jobs Pack
Euro Truck Simulator 2 — USA Paint Jobs Pack
Euro Truck Simulator 2 — Scandinavia
Euro Truck Simulator 2 — Canadian Paint Jobs Pack
Euro Truck Simulator 2 — High Power Cargo Pack
Euro Truck Simulator 2 — German Paint Jobs Pack
Euro Truck Simulator 2 — French Paint Jobs Pack
Euro Truck Simulator 2 — Czech Paint Jobs Pack
Euro Truck Simulator 2 — Christmas Paint Jobs Pack
Euro Truck Simulator 2 — Raven Truck Design Pack
Euro Truck Simulator 2 — Norwegian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Danish Paint Jobs Pack
Euro Truck Simulator 2 — Swedish Paint Jobs Pack
Euro Truck Simulator 2 — Viking Legends
Euro Truck Simulator 2 — Russian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Cabin Accessories
Euro Truck Simulator 2 — Michelin Fan Pack
Euro Truck Simulator 2 — Japanese Paint Jobs Pack
Euro Truck Simulator 2 — PC Gamer DLC
Euro Truck Simulator 2 — Turkish Paint Jobs Pack
Euro Truck Simulator 2 — Wheel Tuning Pack
Euro Truck Simulator 2 — Italian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Schwarzmьller Trailer Pack
Euro Truck Simulator 2 — Rocket League Promo
Euro Truck Simulator 2 — Hungarian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Slovak Paint Jobs Pack
Euro Truck Simulator 2 — Spanish Paint Jobs Pack
Euro Truck Simulator 2 — National Window Flags
Euro Truck Simulator 2 — Austrian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Mighty Griffin Tuning Pack
Euro Truck Simulator 2 — South Korean Paint Jobs Pack
Euro Truck Simulator 2 — Swiss Paint Jobs Pack
Euro Truck Simulator 2 — Chinese Paint Jobs Pack
Euro Truck Simulator 2 — Pirate Paint Jobs Pack
Euro Truck Simulator 2 — DAF Tuning Pack
Euro Truck Simulator 2 — Vive la France!
Euro Truck Simulator 2 — Heavy Cargo Pack
Euro Truck Simulator 2 — Finnish Paint Jobs Pack
Euro Truck Simulator 2 — Belgian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Dragon Truck Design Pack
Euro Truck Simulator 2 — Romanian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Australian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Valentine’s Paint Jobs Pack
Euro Truck Simulator 2 — Italia
Euro Truck Simulator 2 — Special Transport
Euro Truck Simulator 2 — Portuguese Paint Jobs Pack
Euro Truck Simulator 2 — Dutch Paint Jobs Pack
Euro Truck Simulator 2 — Beyond the Baltic Sea
Euro Truck Simulator 2 — Space Paint Jobs Pack
Euro Truck Simulator 2 — Krone Trailer Pack
Euro Truck Simulator 2 — Estonian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Latvian Paint Jobs Pack
Euro Truck Simulator 2 — Lithuanian Paint Jobs PackAbout The Game
Euro Truck Simulator 2 — Actros Tuning Pack
Euro Truck Simulator 2 — Pink Ribbon Charity Pack
Euro Truck Simulator 2 — Goodyear Tyres Pack
Euro Truck Simulator 2 — Bulgarian Paint Jobs
Euro Truck Simulator 2 — HS-Schoch Tuning Pack
      
                              System Requirements ( Minimum and Recommended )

*Euro Truck Simulator 2 Minimum Requirements

CPU:-          Dual core CPU 2.4 GHz
CPU Speed:-  2.4 GHz
RAM:-         4 GB
OS:-          Windows 7
Video Card:-  GeForce GTS 450-class (Intel HD 4000)
Sound Card:-  Yes
Disk Space:-    4GB

*Euro Truck Simulator 2 Recommended Requirements

CPU:-         Quad core CPU 3.0 GHz
CPU Speed:-  3.0 GHz
RAM:-          6 GB
OS:-            Windows 7/8.1/10 64-bit
Video Card:-  GeForce GTX 760-class (2 GB)
Sound Card:-   Yes
Disk Space:-     4GB

ඉතින් වැඩේ ගොඩ නම් Game එක play කරන්ඩ තමා තියෙන්නේ.කොහොමද වැඩේ හොදයිනේ. ඒ වගේම මතක් කරලා shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ.එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා!!!



          
                                   වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............




No comments :

Post a Comment