Call of Duty Roads to Victory PSP Game එක Android දුරකථනයෙන් play කරමු.

                           

     ඔන්න අද ගෙනාවා Call of Duty Roads to Victory කියන සුපිරි Game එක. ඉතින් Call of Duty කියද්දී අහල ඇතිනේ computer Games වලින් සුපිරිම Game එකක් කියල. දැන් ඒ අද්දැකීම Android වලටත් තියෙනවා. ඉතින් computer එකක් නැති කෙනෙකුට පුළුවන් මේ Game එක play කරන්ඩ. ඉතින් මේ Game එකේ විශේෂත්වේ තමයි මේක PSP Game එකක්.PSP කිව්වම කවුරුත් දන්නවනේ මොකක්ද කියලා. PSP කියන්නේ "PlayStation Portable" ඒත් කෙනෙක් ඒ ගැන දන්නේ නැත්තම් මේ පින්තූරය බලන්ඩ.