ඔන්න අද ගෙනාවා Call of Duty Roads to Victory කියන සුපිරි Game එක. ඉතින් Call of Duty කියද්දී අහල ඇතිනේ computer Games වලින් සුපිරිම Game එකක් කියල. දැන් ඒ අද්දැකීම Android වලටත් තියෙනවා. ඉතින් computer එකක් නැති කෙනෙකුට පුළුවන් මේ Game එක play කරන්ඩ. ඉතින් මේ Game එකේ විශේෂත්වේ තමයි මේක PSP Game එකක්.PSP කිව්වම කවුරුත් දන්නවනේ මොකක්ද කියලා. PSP කියන්නේ "PlayStation Portable" ඒත් කෙනෙක් ඒ ගැන දන්නේ නැත්තම් මේ පින්තූරය බලන්ඩ.
ඉතින් දැන් PSP කියන්නේ මොකක්ද කියල දන්නවනේ. ඒ වගේම Android වල නැති Games PSP වලට තියෙනවා ඒ Games Android වල play කිරීමේ හැකියාව තියෙනවා.ඉතින් කෙනෙක්ට මේ ගැන ප්‍රශ්නයක් මතුවෙයි. PSP එකේ තියෙනවා වගේ buttons Android phone එකේ නැහැනේ කියල ඉතින් ඒකට පොඩි App එකක් තියෙනවා PPSSPP කියලා.මේ app එක තියෙනවනම් විතරයි PSP Game play කිරීමේ හැකියාව ඇත්තේ.(පින්තුරය බලන්ඩ)
ඉතින් PPSSPP App එකෙයි PSP එකෙයි button සමාන කමක් පේනවනේ.ඉතින් අනිවා ppsspp කියන App එක අවශ්‍යයි.ඉතින් දැන් Game එක Android phone එකට install කරන්නේ කොහොමද කියල බලමු.
GAME NAME:- Call of Duty Roads to Victory
RAM :- 1GB
LANGUAGE :- English
GENRE :- Shooter, Action
FORMAT :- ISO
GAME SIZE :- 452MB
Call of Duty Roads to Victory:- <<<Click Here>>>
**..How to Install..**
01:- මුලින්ම Game එක Download කරගන්ඩ.(RAR Format එකෙන් තියෙන්නේ)
02:- Download කරපු Game එක extract කරගන්ඩ.(unrar කරගන්ඩ)
03. Extract වෙන්නේ නැතිනම් Ex File Explore කියන App එක පාවිච්චි කරන්ඩ. (Ex File Explore:- <<<Click Here>>>)
04:- Extract කලාට පස්සේ PPSSPP App එක open කරගන්ඩ.(PPSSPP App:- <<<Click Here>>>)
05:- PPSSPP App එකෙන් ඔයා extract කලාට පස්සේ UnRar වුන folder එක හොයන් open කරගන්ඩ.
06:- දැන් පෙනෙයි Game එකේ icon එක.ඒකට click කරන්ඩ එතොකොට Game එක open වෙයි.
ඉතින් ඔච්චරයි.කොහොමද වැඩේ හොදයි නේ.දැන් ඉතින් play කරන්ඩ තමා තියෙන්නේ.ඒ වගේම මතක් කරලා shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ.එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න............
No comments :
Post a Comment