Android Phone එකට Xposed framework install කරමු,Phone එකේ battery icon එක වෙනස් කරමු,Status Bar එකට Name එකක් දාමු (xposed 01)

                                                 

         ඔන්න අද ගෙනාවා සුපිරි Application එකක් Xposed කියලා.ඉතින් මේකෙන් ඔයාගේ Android Phone එකට සුපිරි වැඩ කිඩ දාන්ඩ පුළුවන්.ඉතින් දාන්ඩ පුළුවන් වැඩකිඩ වලින් 1ක් ගැන තමා අද පොස්ට් එකෙන් කියලා දෙන්නේ. ඉතින් මේ xposed කියන Application එක Phone එකට install කරගන්ඩ නම් Phone එක ROOT කර තිබිය යුතුයි. තාම ROOT කරගන්ඩ නොදන්න කෙනෙක් ඉන්නවනම් Root කරන විදිහ මෙතනින් බලාගන්ඩ.ඉතින් මේ Application එක දාගත්තට බයවෙන්ඩ එපා phone එකට හානියක් වෙන්නේ නැහැ. හරි වැඩි කතා නැතුව මුලින්ම බලමු xposed install කරගන්නේ කොහොමද කියලා.