හායි යාළුවනේ. :) ගොඩක් කාලෙකින් පොස්ටුවක් දාන්නේ ඉතින් අද ගෙනාවා සුපිරි Application එකක් GravityBox කියලා.ඉතින් මේකෙන් ඔයාගේ Android Phone එකට පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්ඩ පුළුවන් ඒ කිව්වේ ටිකක් ලස්සන කරලා ගන්ඩ පුළුවන්.ඉතින් ඔයාලා කැමති වෙයි මේ Application එකට. ඉතින් මේ Application එකෙන් වැඩක් ගන්ඩ නම් ඔයාගේ phone එකට Xposed Framework කියන Application එක install කර තිබිය යුතුයි. තාම Xposed Framework install කරගන්ඩ නොදන්න කෙනෙක් ඉන්නවනම් install කරන විදිහ මෙතනින් බලාගන්ඩ.ඉතින් මේ Application එක දාගත්තට බයවෙන්ඩ එපා phone එකට හානියක් වෙන්නේ නැහැ. හරි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු.