PPSSPP App එකේ Setting හදමු.

   
                                             


  Hi යාළුවනේ...කොහොමද ඉතින්.. කාලෙකින් post එකක් දාන්නේ. ඔන්න අද මම PPSSPP App එකෙන් game ගහන අයට තියෙන ගැටළුවට විසදුමක් ගෙනාවා.ගොඩක් අය psp games Android දුරකථනයෙන් play කරනවනේ. ඉතින් මේ psp game ගහද්දි එන ප්‍රශ්නේ තමා game එක Lag නැතහොත් ස්ට්‍රක් වෙනවා play කරද්දී ඉතින් මෙන්න මේ ගැටළුව විසදගන්න විදිහයි අද මේ පොස්ට් එකෙන් කියල දෙන්ඩ යන්නේ.