Hi යාළුවනේ...කොහොමද ඉතින්.. කාලෙකින් post එකක් දාන්නේ. ඔන්න අද මම PPSSPP App එකෙන් game ගහන අයට තියෙන ගැටළුවට විසදුමක් ගෙනාවා.ගොඩක් අය psp games Android දුරකථනයෙන් play කරනවනේ. ඉතින් මේ psp game ගහද්දි එන ප්‍රශ්නේ තමා game එක Lag නැතහොත් ස්ට්‍රක් වෙනවා play කරද්දී ඉතින් මෙන්න මේ ගැටළුව විසදගන්න විදිහයි අද මේ පොස්ට් එකෙන් කියල දෙන්ඩ යන්නේ.
ඉතින් මේකට කරන්ඩ තියෙන්නේ පොඩි දෙයයි PPSSPP App එකේ Graphics ටිකක් හදාගන්ඩ තියෙන්නේ ඒ කියන්නේ Graphics ටිකක් අඩු කරගන්න එක.ඉතින් මේ ක්‍රමේදී game එකේ Graphics ටිකක් අඩු වෙනවා ඉතින් ඒක ලොකුවට බලපාන දෙයක් නෙමේ ඒ වගේම මතක තියාගන්ඩ මේක හැම games එකකටම අදාලයි මොකද අපි setting හදන්නේ PPSSPP App එකේ.ඉතින් එකින් එක games download කර play කරනවද? නැතහොත් games ගොඩක් download කර තියාගෙන play කරනවද? යන්න ඔයාගේ කැමැත්ත.ඉතින් මේ ක්‍රමේ කරාම 98% ක් විතර ස්ට්‍රක් වෙන එක නැති වෙනවා game එක play කිරීමට පුළුවන්. ඉතින් මමත් try කරලා බැලුවා. මගේ දැන් නියමෙට psp games වැඩ.ඉතින් මම මගේ PPSSPP App එකේ හදපු setting වල screen shot ටිකක් දාන්නම් ඒ විදිහට බලන් හදාගෙන game එක play කරලා බලන්ඩ වෙනසක් තියෙනවද කියලා.
01
02
03
04
05
06
07
08
09
ඉතින් ඔය විදිහට හදාගෙන බලන්ඩ.ඉතින් නැවතත් මතක් කරනවා මේ screen shot මම මගේ phone එකේ PPSSPP App එකේ settings හදපු ඒවා ඉතින් මගේ දැන් නියමෙට වැඩ මම හිතනවා ඔයාලගෙත් වැඩේ හරි කියලා.ඉතින් 1GB RAM සහ ඊට වැඩි අගයක් තියෙන RAM එකට මේ ක්‍රමේ try කරලා බලන්ඩ. ඒ වගේම 1GB වලට වඩා අඩු RAM එකකට try කර බලපු කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් දාන්ඩ සාර්ථකයිද කියල අනිත් අයටත් දැනගැනීමට. ඒ වගේම යාළුවන්ටත් දැනගැනීමට මතක් කරලා shear කරන්ඩ. ඉතින් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්ඩ....ඊට අමතරව තව දේවල් ගැන දැනගන්ඩ ඕනනම් comment එකක් දාන්ඩ.එහෙනම් මම යනවා මේ වගේ තවත් දේවල් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා!!!
No comments :
Post a Comment