*Android phone එකක් Root කරගන්නා ආකාරය:- <<Click Here>>
*Root කරගැනීමට Apps 5ක් සහ Root පිළිබද විස්තරයක්:- <<Click Here>>
*Samsung දුරකතනයක් නිවැරදිව Root කරගන්නා ආකාරය:- <<Click Here>>
AZ Screen Recorder App එක කියන්නේ පට්ට screen record app එකක්.මේක use කරන්න Root අවශ්‍ය නැහැ. නමුත් අනිවා android phone එකේ android version එක lollipop and up වෙන්න ඕනා.(5.0 and up) kitkat version එක(4.4) use කරන කෙනෙකුට මේ app එක අවශ්‍යයි නම් අනිවා phone එක root කර තිබිය යුතුයි.මෙම app එක මගින් අපිට no limit time record කරන්ඩත් no watermark සහ පහසුවෙන් record කිරීමේ හැකියාවද ඇත.ඒ වගේම HD සහ fullHD screen record කිරීමේ පහසු කම සහ front camera එක මගින් ඔයාගේ මුහුණත් සමගම record කිරීමේ පහසුකමද ඇත.ඒ වගේම Live stream record කර social networks වලට දැමීමට සහ තවත් බොහෝ පහසුකම් මෙම screen record app එක මගින්ද ලැබේ.
Download Link:- <<Click Here>>
මෙම App එකත් පට්ට screen record app එකක්.මේක use කරන්න Root අවශ්‍ය නැහැ. නමුත් මෙයටත් අනිවා android phone එකේ android version එක lollipop and up වෙන්න ඕනා.(5.0 and up) ඒ වගේම පොඩි size එකෙන් ලොකු පහසුකමක් ලැබෙන app එකක් කීවත් නිවැරදි.මෙම app එක මගින් අපිට no limit time record කරන්ඩත් no watermark සහ පහසුවෙන් record කිරීමේ හැකියාවද ඇත.ඒ වගේම HIGH-QUALITY video: 1080p, 12Mbps, 60FPS screen record කිරීමේ පහසු කම සහ front camera එක මගින් ඔයාගේ මුහුණත් සමගම record කිරීමේ පහසුකමද ඇත.ඒ වගේම Live stream record කර social networks වලට දැමීමට සහ video editing සහ record කරනවිට යම් දෙයක් mark කරලා පෙන්වීමේ පහසුකමද GIF හැදීමේ පහසුකමද ඇත.ඒ වගේම video save location වෙනස්කරගැනීම සහ තවත් බොහෝ පහසුකම් මෙම screen record app එක මගින්ද ලැබේ.
Download Link:- <<Click Here>>

Mobizen Screen Recorder App එකත් පට්ට screen record app එකක්.මේක use කරන්නත් Root අවශ්‍ය නැහැ. හැබැයි මෙය පාවිච්චි කිරීමට android phone එකේ android version එක kitkat and up සිට පුළුවනි.(4.4 and up) මෙම app එක මගින් අපිට no watermark පහසුකමද ලැබේ. මෙම Mobizen S.C App එක මගින් ලබාදෙන සෑම දෙයක්ම නොමිලේ ලැබේ. මෙයින් පහසුවෙන් record කිරීමේ හැකියාවද ඇත.ඒ වගේම HIGH-QUALITY video: 1080p, 12Mbps, 60FPS screen record කිරීමේ පහසු කම සහ game record කිරීමේදී කටහඩ සමග record කිරීමේ පහසුකමද ඇත.(මෙය අනිත් record app වලටත් අදාල වේ) ඒ වගේම video editing සහ video save location වෙනස්කරගැනීමේ හැකියාවද ඇත. ඒ වගේම තවත් බොහෝ පහසුකම් මෙම screen record app එක මගින්ද ලැබේ.
Download Link:- <<Click Here>>

AirShou Screen Recorder App එකත් පට්ට screen record app එකක්.මේක use කරන්න Root අවශ්‍ය නැහැ. නමුත් අනිවා android phone එකේ android version එක lollipop and up වෙන්න ඕනා.(5.0 and up) phone එක Root කරලා තිබේනම් මෙම record app එක android version එක Jelly Bean, KitKat (4.1+) version වලත් පාවිච්චි කිරීමේ හැකියාව ඇත. ඒ වගේම පොඩි size එකෙන් යම්තාක් දුරට පහසුකමක් ලැබෙන app එකක් කීවත් නිවැරදි. මෙම app එක මගින් අපිට no limit time record කරන්ඩත් no watermark සහ පහසුවෙන් record කිරීමේ හැකියාවද ඇත.ඒ වගේම HD සහ fullHD screen record කිරීමේ පහසු කම සහ front camera එක මගින් ඔයාගේ මුහුණත් සමගම record කිරීමේ පහසුකමද ඇත.ඒ වගේම තවත් බොහෝ පහසුකම් මෙම screen record app එක මගින්ද ලැබේ.
Download Link:- <<Click Here>>
මෙම App එකත් හොද screen record app එකකි .මේක use කරන්න Root අවශ්‍ය නැහැ. මෙයටත් android version එක lollipop and up වෙන්න ඕනා.(5.0 and up) ඒ වගේම පොඩි size එකෙන් යම් පහසුකමක් ලැබෙන app එකක් කීවත් නිවැරදි. මෙම app එක මගින් අපිට screen shot ගැනීමටත් record කරනවිට යම් දෙයක් mark කරලා පෙන්වීමේ පහසුකමද ඇත. ඒ වගේම පහසුවෙන් record කිරීමේ හැකියාවද ඇත.ඒ වගේම MP4 format video සහ front camera එක මගින් ඔයාගේ මුහුණත් සමගම record කිරීමේ පහසුකමද ඇත. මෙම screen record app එක මගින් logo text, logo image ඇතුලත් කිරීමේ සහ තවත් බොහෝ පහසුකම් මෙමගින්ද ලැබේ.
Download Link:- <<Click Here>>
ඉතින් පෝස්ට් එක හොදයි නම් Shear කරන්න තවත් කෙනෙකුට දැන ගන්න.ඒ වගේම මා මෙතන නොකියපූ ඔයාලා දන්න හොද scree record app සහ ඔයාලට ගැටළුවක් තිබේනම් Comment කරන්න.ඒ වගේම පෝස්ට් එකේ වැරදි අඩුපාඩු කම් තිබේනම් Comment කරන්න ඒවා හදා ගන්න.එසේනම් මෙතනින් පෝස්ට් එක අවසන් ස්තූතියි! Next Post එකෙන් නැවතත් හමු වෙමු.
Sim aeka 4G karaganne kohomada
ReplyDelete