නොමිලේ 16GB Pen Drive එකක් ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද ?

නොමිලේ 16GB Pen Drive එකක් ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද ?



Hii යාලුවනේ :)  මම ඔයාලට අද  කියල දෙන්න යන්නෙ supiri වැඩක් ගැන. මේ සයිට් එකේ ඇති  ඕනිම දෙයක් නොමිලේම ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. මම මෙකෙ ලියාපදින්චි වෙලා ඉන්නේ දැන් ඔයාලාට හිතෙයි මේක බොරුවක් කියලා. නෑ මේක ඇත්ත. ඔයාලට මේකෙ කරන්න තියෙන්නෙ point එකතු කරගන්නයි. මම දැන් මේක ලියාපදින්චි වෙන තැන ඉදල විස්තර කරගෙන යන්නම්. එතකොට ඔයාලට හැම  දේම පැහැදිලි වෙයි. මේකෙන් ගන්න පුලුවන් බඩු තමයි මේ තියෙන්නෙ. දවසින් දවස මේවා වෙනස් වෙනවා.....








මේ  සයිට් එකේ ඇති  ඕනිම දෙයක් නොමිලේම ගෙන්න ගන්න පුලුවන්. ඔයාලට තියෙන්නෙ point එකතු කරන්න විතරයි. ඒකට කරන්න තියෙන්නෙ හැමදාම ලොග් වෙන එක. ලොග් වෙලා දවසට නිකම්ම point 2ක් එකතු කර ගන්න පුලුවන්. විනාඩියක්වත් යන්නෙ නැති වැඩක් .


දැන් ඉතුරු ටික කියන්න කලින් පහල Register now කියන එක ඔබල Register වෙලා ඉන්න


Register Now


ඊට පස්සෙ මේ වගේ එකක් එයි පුරවන්න. එකේ  ඔයාගෙ නිවැරදි විස්තර දීලා පුරවන්ඩ..

























  • මේක පුරවනකොට  T- shirt කියන එකට ඔයා අදින T- shirt size එක දෙන්න. මොකද ඔයා මේක log වෙනවට  නොමිලේ T- shirt එකක් එවනවා...
  • Zip code කියන එකට ඔයාගෙ තැපැල් කාර්යාලයෙ අන්කය දෙන්න. ඒක දන්නෙ නැත්නම් මෙ සයිට් එකට ගිහින් බලා ගන්න පුලුවන්. Zip code link
  • Country  කියන එකට Sri lanka එක තෝරලා  දෙන්න. අනිත් දේවල් දන්නවනේ..



  • දැන් මේ ටික පුරවලා Register now කියන එක දුන්නාම ඔයා ඒකට දීපු ඊමේල් එකට ඊමේල් එකක් ඇවිත් ඇති. ඒකට ගිහින් active now කියන එක ක්ලික් කරාම ඔයාලගෙ එකට යනවා. දැන් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නෙ point එකතු කරගන්ඩ..

    දැන් point හොයන්නේ කොහොමද?






    1. (invite friends). මේකෙදි invite friends කියන එකට යන්න. ඒකෙ ලින්ක් එක ඇති ඒක කොෆි කරල යාලුවන්ට යවල යලුවොත් මේකට ලියාපදිංචි කරව ගන්න. නැත්තම් blogger එකක් හදාගෙන යාළුවන්ට invite කරන්ඩ. එක යාලුවෙක් ලියාපදිංචි උනොත් ඔයාට point එකක් ලැබෙනවා. යාලුවො 30ක් ලියාපදිංචි  උනාම ඔයාට නොමිලේ T-shirt එකක් ගෙදරටම එනවා. එතනම ඔයාට  point 30කුත් ලැබිලා. 
    2. (Collect daily points)  කියන එකට ක්ලික් කරාම ඔයාට නිකම්ම point එකක් ලැබෙනවා. හැමදාම සයිට් එකට log වෙලා ක්ලික්  කරල දාන්න විතරයි තියෙන්නේ..
    3. (Complete tha missions) කියන එකට ක්ලික් කරාම ඔයාට පහල වගේ එකක්  එනවා. ඒ එයාල ප්‍රශ්නයක් අහනවා. ඒකට yes or no කියන එකෙන් කැමති එකක් දෙන්ඩමොකක් දුන්නත් point එකක් එකතු වෙනවා











    දවස් 15ක් යනකොට 16GB pen drive එකකට point එකතු කර ගන්න පුලුවන්.ඔයාලට කරන්න තියෙන්නෙ හැමදාම මේ සයිට් එකට log වෙලා විනාඩියක් විතර ඉදලා කලින් කියපු ටික කරන එක විතරයි.. මතක ඇතුව යාලුවන් Invite කරන්ඩ point වැඩි වෙනවාමේකේ ඇති ඕනෑම දෙයක් ගෙන්න ගන්න පුලුවන් ඔයාලට. හරිම ලේසි දෙයක්.



    • මතක තියා ගන්න:- මේකේ prizes වලට ගියාම Not Available හෝ Out of Stock කියලා වැටෙනවා.මේකෙ ඔක්කොම Gifts දාන්නෙ මාසෙකට දෙපාරයි.Gifts දාපුවහම ඒකෙ Dashboard එකේ message එකක් දානවා.ඒක හින්දා Points එකතු කරගෙන එදාට try කරන්න.

    • වැඩේ හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාන්න.. 










    1 comment :