Hi යාලුවනේ ඔන්න මම අදත් ගෙනාවා සුපිරි වැඩක්..ඒ තමා Android පාවිච්චි කරන අයට එන ප්‍රශ්නයක්...ඔයාලත් Android පාවිච්චි කරනවනම් ඔයාලටත් මේ ප්‍රශ්නෙ එනවා ඇති.Android පාවිච්චි කරද්දී එක එක Ad එනවද? විශේෂයෙන් Game එකක් Play කරද්දී. ඔන්න එහෙනම් අද මම ඔයාලට ගෙනාවේ ඒකට විසදුමක් තමා....හැබැයි මේක කරන්ඩ කලින් ෆෝන් එක ROOT කරන් ඉන්ඩ ඕනා....ok වැඩි කතා ඕනෙ නැහැ අපි වැඩේට බහිමු.
- ඔතන තියෙන Download Adfree කියන එක click කරන්ඩ.
- ඒක click කලාට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ App එක install කරගන්න..install කරගන්ඩ කලින් අපි download කරපු App එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්ඩ ඕනා.
- අපි download කරපු App එක හොයාගත්තට පස්සේ ඒ App එක click කරන්ඩ.
- click කලාට පස්සේ App එක install කරන්ඩ කියලා එයි..install click කරලා install උනාට පස්සේ Done කියන එකට click කරන්ඩ.(යට පින්තූරය බලන්න)
- Done, click කලාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Menu එකේ ඔයා install කරපු App එක හොයාගෙන ඒක click කරලා Open කරගන්ඩ. (යට පින්තුරේ තියෙන්නේ ඒ App එකේ පින්තුරේ)
- App එක Open කරගත්තට පස්සේ එයි Authenticate / register / skip කියල වැටෙයි. ඒකේ Skip කියන එකට click කරන්ඩ. (යට පින්තූරේ බලන්ඩ)
- Skip එකට click කලාට පස්සේ App එක Open වෙයි. ඒකේ තියෙන Download & Install Hosts කියන එකට click කරන්ඩ. (යට පින්තූරය බලන්ඩ)
- Download & Install Hosts කියන එකට click කලාට පස්සේ ඔයාගේ App එක Success කියල එයි. (යට පින්තූරේ බලන්ඩ)
- Ok.. දැන් ඔයාගේ වැඩේ හරි නිවැරදියට කලානම්.
- ඔයා ඉන්ටෙර්නෙට් on කර ගෙන Game එකක් හරි App එකක් හරි කලින් on කරද්දී Ad ආවනම් මම අද කියල දුන්නු වැඩේ කරාට පස්සේ ඒ Ad ආපු Game එක නැවත Open කරලා බලන්ඩ Ad එනවද කියලා.
- හරි යාලුවනේ මම හිතනවා මගේ වැඩේ සාර්ථකයි කියලා.
වැඩේ හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාන්න......
patta bn
ReplyDeletepatta bn
ReplyDeleteThank You #Dineth... wade godane??
DeleteRoot nokara ad block karanna kramayak nadda
ReplyDeletethiyenawa play store eke eth godak wada ganna baha
DeleteNiymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
ReplyDeleteniyma site k,,,,
excellent,excellent
jaya wewa,......**********
thanks bro
Delete