ඔන්න මම අද ගෙනාවා ගොඩාක් අයට වැදගත් දෙයක්.. "සිංහල පෙන්නන්නේ නැති Android ෆෝන් එකට සිංහල පෙන්නන විදිහ හදාගන්ඩ ක්‍රමයක්." හැබැයි මේ වැඩේට ඔයාගේ ෆෝන් එක ROOT කරල තියෙන්ඩ ඕනා.ඉතින් මම දැක්කා facebook එකේ groups වලින් ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ අයගේ ෆෝන් වලට සිංහල වැඩ නැහැ කියලා.ඉතින් ෆෝන් එක ROOT කරලනම් මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්ඩ පුළුවන්.. ගොඩක් facebook එකේ සිංහල , google එකේ සිංහල site එහෙම වැඩ නැහැ. මටත් ඔය වැඩේ උනා මගේ ෆෝන් එකටත් වැඩ කලේ නැහැ මම මේ ක්‍රමේ කළා දැන් සුපිරියට වැඩ.ඒ නිසයි විශ්වාසයෙන්ම කියන්නේ. හරි එහෙනම් වැඩේට බහිමු.
Shadow Fight 2 Mod APK Game
ඉතින් යාළුවනේ ඔන්න මම අද ගෙනාවා android ගේම් එකක් වන Shadow fight 2 එකේ mod ගේම් එක. ඉතින් කව්රුත් දන්නවනේ shadow fight 2 ගේම් එක play කරන්ඩ ටිකක් අමාරුයි කියලා. මොකද එකේ තියෙන ආයුද , ඇදුම් ඒවගේ දේවල් upgrade කරන්ඩ ඕනා ඉතින් ඒකට money and gems ඕනා. ඒවා ඉතින් ලේසියෙන් ලැබෙන්නේ නැහැ කියල කව්රුත් දන්නවනේ. ඉතින් මේ mod ගේම් එකේ money and gems අපිට ඕන තරම් ගන්ඩ පුළුවන්. හරියට Hack කළා වගේ තමා. එතොකොට අපිට අවශ්‍ය තරම් upgrade කරන්ඩත් පුළුවන් ගොඩක් වටිනා ආයුද ,ඇදුම් ගන්ඩත් පුළුවන්.හරි කොහොමද කරන්නේ කියල බලමු.අප්පෝ හරිම ලේසි. පොඩි පියවර ටිකක් තියෙන්නේ.
IPhone එකක් Reset කරමුද? (no passcode and no computer)
ඉතින් යාළුවනේ කොහොමද? ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්නේ..වෙලාවක් තිබ්බේ නැහැ යාළුවනේ. ඉතින් අද හම්බ උන වේලාවෙන් තමා මේ පොඩි පෝස්ට් එක දැම්මේ.ඉතින් මම අද ඔයාලට ගෙනාවේ සරල දෙයක්. ඒත් මේ ගැන හරියටම දන්නේ නැති අය ඇතිනේ ඉතින් එයාලට වැදගත් වෙයි කියලා හිතනවා මම... අද අරන් ආවේ Apple IPhone සම්බන්ද දෙයක්.Android සහ computer ගැනනේ මේකේ තියෙන්නේ.ඉතින් ඒ නිසා Apple ගැනත් ගේමු කියලා හිතුනා.පෝස්ට් එකේ මාතෘකාව දකිද්දිම තේරෙනවනේ මොකක්ද කරන්ඩ යන්නේ කියලා.ඉතින් Android වගේ නෙමේ Apple ෆෝන් එකක් Reset කරනකොට පරිස්සමට කරන්ඩ ඕනේ. ඒ ඇයි කියල තව ඉස්සරහට යද්දි කියන්නම්. හරි පොඩි දේට වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් වැඩේ පටන් ගමු.
Subscribe to:
Posts
(
Atom
)