Wisthara Tricks blogg අඩවියට සාදරයෙන් පිලිගන්නවා.ඉතින් 2018 පලමු පෝස්ට් එක තමා අද අරගෙන ආවේ. සෑහෙන කාලයක් මගේ මේ blogg එකට එන්න බැරි වුනා. පෝස්ට් දාන්නත් බැරි වුනා. ඒකට මම සමාව ඉල්ලනවා.ඉතින් 2018 පලමු පෝස්ට් එකෙන් මට හිතුනා ගේම් එකක් දෙන්න, ඉතින් ගොඩාක් අය පුන පුනා බලාසිටි racing game එකක් වන Asphalt 9: Legends ගේම් එක අරගෙන අවා අපේ Android use කරන අයට. ගොඩක් අයනම් දැනටමත් මේක play කරලා ඇති.සමහර අය මේක Android වලට දුන්න කියලා තාම දන්නේ නැතුවත් ඇති. ඉතින් Android වලට එන්න කලින් මේක IOS (Apple) වලට දුන්නා IOS වල country වෙනස් කරලා download කරන් play කරපු අයත් හිටියා. ඔන්න දැන් Andoid and Microsoft දීලා කියලා තමා තියෙන්නේ, ඉතින් game එක ගත්තු නැති අයට මේ Link එකෙන් Download කරගන්න.
Play Store Link:- <<<Click Here>>>
Asphalt 9: Legends Official Site Link:- <<<Click Here>>>
System Requirements
RAM :- 2GB up
Requires Android :- 4.3 and up
Game Type :- offline / online
Game Size :- 1.5GB up
ඉතින් හැමෝම මීට කලින් Asphalt 8: Airborne Game එක play කරලා ඇතිනේ.හැබැයි ඒකට වඩා මේක update කරලා තියෙන්නේ, Graphics, අලුත් පාරවල්,cars, ඒ වගේම real cars වගේ ඒ වගේම ලස්සන Music ඒ වගේ ගොඩාක් හොදට update කරලා තියෙන්නේ.ඉතින් Game එක අරන් බලන්න මේක නම් නියමටම හදලා තියෙනවා, ඉතින් Asphalt 8 Game එකත් සුපිරි Android Game එකක් කියලා දන්නවනේ ඉතින් මම හිතන්නේ දැනට තියෙන හොදම Android Racing Game එක කිව්වත් වැරදි නැහැ.ඉතින් Download කරන් Play කරන එක ඔබේ අතේ, ස්තූතියි! Next Post එකෙන් හමු වෙමු. Happy Gaming....
My Screen Shots
ඉතින් පෝස්ට් එක හොදයි නම් Shear තවත් කෙනෙකුට දැන ගන්න.ඒ වගේම මා මෙතන නොකියපූ ඔයාලා දන්න දෙයක් තිබේනම් Comment කරන්න.ඒ වගේම පෝස්ට් එකේ වැරදි අඩුපාඩු කම් තිබේනම් Comment කරන්න ඒවා හදා ගන්න.එසේනම් මෙතනින් පෝස්ට් එක අවසන් මේ වගේම තවත් පෝස්ට් එකකින් හමු වෙමූ.
No comments :
Post a Comment