SHADOW FIGHT 2 ගේම් එකේ gold , gems , level unlimited කරලා ගහමුද?

SHADOW FIGHT 2 ගේම් එකේ gold , gems , level unlimited  කරලා ගහමුද?

                                        




ඉතින් යාළුවනේ මම අද අරගෙන ආවේ ගේම් ගහන අයට වැදගත් පෝස්ට් එකක්. කවුරුත් දන්නා android SHADOW FIGHT 2 කියන ගේම් එක හැක් කරන විදිහයි. මන් හිතනවා ගේම් ගහන ගොඩක් අයට වැදගත් වෙයි කියලා. මොකද SHADOW FIGHT 2 කියන ගේම් එකේ gold , gems , level දෙන්නේ නැහැනේ. ඒවා ගන්ඩ අනිවා දිනන්ඩ ඔනානේ. දිනන්ඩත් ඉතින් ලේසි නැහැනේ සමහරක් අයව පරද්දන්ඩත් ලේසි නැහැනේ. සතුරන්ව පරද්දන්ඩ අපි ලග ආයුද නැහැනේ. ඉතින් ඒ ඔක්කොම ගන්ඩ පුළුවන් අද මම කියල දෙන්ඩ යන ක්‍රමෙන්.හැබැයි නිවැරදිව හරියට කරගන්ඩ. මොකද වැරදුනොත් ටිකක් හරි, ගේම් එක වැඩ කරන්නැති වෙයි. ඉතින් මේ ක්‍රමේ කරන්ඩ ඔයාගේ ෆෝන් එක ROOT කරගෙන තියෙන්ඩ ඕනා. හරි වැඩි කතා ඕනේ නැහැ වැඩේට බහිමු.
  • මුලින්ම ගේම් එක නැත්තම් මෙතනින් ගේම් එක බාගන්ඩ.
හරි එහෙනම් වැඩේ කරමු.
                        
                                     
  • Root Explorer කියන app එක ඕපන් කරගන්ඩ. එකේ ඇති Root , Storage කියලා. එකේ Storage ක්ලික් කරන්ඩ. storage එකේ ඔයා new folder එකක් හදාගන්ඩ කැමති නමක් දීලා හදාගෙන folder එක ඕපන් කරගන්ඩ.
  • දැන් Root කියන එක click කරන්ඩ. එකේ තියෙන Data කියන folder එක ඕපන් කරගන්ඩ. ඒ folder එකේ ඇතුලේ නැවතත් data කියල තියෙනවා එකත් ඕපන් කරගන්ඩ.
  •  ඊට පස්සේ com.nekki.shadowfight කියල folder එකක් තියෙනවා ඒක ඕපන් කරගන්ඩ.
                                         

  • com.nekki.shadowfight කියන folder එක ඕපන්  කරගත්තට  පස්සේ එකේ තියෙන file කියන folder එක ඕපන් කරගන්ඩ.ඊට පස්සේ එකේ තියෙන assets කියන folder එක ඕපන් කරගන්ඩ.
  • දැන් හොයන්ඩ users.xml කියල එකක් තියෙනවා ඒක copy කරලා ඔයා කලින් හදාගත්තු new folder එකට paste කරන්ඩ.
  • දැන් ඔයා paste කරපු එක press කරගෙන ඉන්ඩ එතොකොට එකේ options එයි. options එකේ open with ක්ලික් කරන්ඩ ඊට පස්සේ text editor click කරන්ඩ.
              

 මේ ක්‍රමේ ටිකක් විතර අමාරුයි.එත් බයවෙන්ඩ එපා හරියට හොයාගෙන කරන්ඩ.

                             

  • මුලින්ම ඔකේ money කියන තැනට ඔයා කැමති අගයක් දෙන්ඩ. හැබැයි නවය ඉලක්කම් ගොඩක් දෙන්ඩ එපා. (ex :- 99999999)
  • ඊට පස්සේ Bonus කියන තැනටත් ඔයා කැමති අගයක් දෙන්ඩ. හැබැයි නවය ඉලක්කම් ගොඩක් දෙන්ඩ එපා. (ex :- 99999999)
  • ඊට පස්සේ Level කියන තැනට 52 ටයිප් කරන්ඩ. මොකද උපරිම අගය ඒක.
  • ඊට පස්සේ Experience කියන තැනට "880000000000" අගය දෙන්ඩ.
  • ඊට පස්සේ ShowForge කියන තැනට "1" දෙන්ඩ.
  • ඊට පස්සේ ForgeTutorialMaterialsGiven කියන තැනටත් "1" දෙන්ඩ.
  • ඊට පස්සේ ForgeMaterial1 කියන තැනට නවයේ ඉලක්කම් කැමති අගයක් දෙන්ඩ. (Ex :- 99999999999)
  • ඊට පස්සේ ForgeMaterial2 කියන තැනටත් නවයේ ඉලක්කම් කැමති අගයක් දෙන්ඩ. (Ex :- 99999999999)
  • ඊට පස්සේ ForgeMaterial3 කියන තැනටත් නවයේ ඉලක්කම් කැමති අගයක් දෙන්ඩ. (Ex :- 99999999999)
  • දැන් තියෙන්නේ save කරගන්ඩ.ඒකට save changes කියන එක දෙන්ඩ. 
                                           

  • save changes දුන්නට පස්සේ back කරන්ඩ. ඔයා කලින් new folder එකේ paste කරපු folder එක යටින් users.xml.bak කියලා අලුත් එකක් එකතුවෙලා ඇති ඒක delete කරන්ඩ.
  • දැන් ඔයා users.xml කියන එක Rename කරන්ඩ list.xml  කියලා ඊට පස්සේ ok දෙන්ඩ. rename කරපු එක copy කරලා Assets කියන තැනට paste කරන්ඩ. 
                                                         
  • ඊට පස්සේ Assets කියන තැනට paste කරපු list.xml කියන එක press කරගෙන ඉන්ඩ එතොකොට එකේ options එයි.options එකේ Permissions ක්ලික් කරන්ඩ. ඊට පස්සේ write කියන එකේ හරි ලකුණු ටික අයින් කරලා ok කරන්ඩ.
            

  • ok කලාට පස්සේ Root Explorer එක ඒ විදිහටම තියලා minimize කරන්ඩ. (EX :-  home butten එක ඔබන්ඩ එතොකොට minimize තමා හික්ස් ..)
  • දැන් ගේම් එක ඕපන් කරන්ඩ. එතොකොට එයි ERROR එකක් එකේ Reload ක්ලික් කරන්ඩ.
                                         

  • දැන් minimize කරගත්තු Root Explorer එක ඕපන් කරගන්ඩ. එකේ Assets කියන එකේ list.xml.hash කියල file එකක් තියෙනවා ඒක copy කරලා ඔයා හදාගත්තු new folder එකේ paste කරන්ඩ.
                                         

  • නැවත Assets කියන එකට ගිහින් ඒකේ තියෙන list.xml කියන file එක delete කරන්ඩ.
                                             

  • නැවත ඔයාගේ new folder එකට ගිහින් Rename කරගන්ඩ එකේ file දෙකම. (list.xml :- users.xml , list.xml.hash :- users.xml.hash)
               

  • දැන් ඒ Rename කරපු file දෙකම copy කරගන්ඩ. Assets කියන එකට ගිහින් paste කරන්ඩ. එතොකොට Existing item කියලා එයි එකේ හරි ලකුණ දාලා Replace ක්ලික් කරන්ඩ.
                                   

  • හරි දැන් ගේම් එක ඕපන් කරගන්ඩ. එතොකොට ඔයාට  බලාගන්ඩ පුළුවන් වෙයි ඔයාගේ GOLD, GEMS AND LEVEL ටික.
   මේ ස්ක්‍රීන් ෂොට් එක මගේ GOLD, GEMS AND LEVEL ටික හික්ස්...

                                             

වැඩේ ගොඩනේ.. ඉතින් යාළුවනේ පෝස්ට් එක ටිකක් දිගයි ඒ වගේම චුට්ටක් විතර අමාරුයි. බලාගෙන හිමීට කලානම් අමාරු වෙන එකක් නැහැ.  මේක අනිවා වැඩ 100%.  මොකද මගේ එක දැක්කනේ. මාත් ඔහොම තමයි කලේ.මොකක් හරි අවුලක් තියෙනවනම් කමෙන්ට් එකක් දන්ඩ.එහෙනම් යාළුවනේ මම යනවා. 


                                      වැඩේ හොදයිනම් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......


                                 



No comments :

Post a Comment