මුදල් නොගෙවා බාන්ඩ ගෙන්වන්නේ මෙහෙමයි






        Wisthara Tricks blogg අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඉතින් කොහොමද යාළුවනේ ගොඩ කාලෙකින්නේ? ඔන්න කාලෙකට පස්සේ තවත් අලුත් පොස්ට් එකක් අරගෙන අවා.2020 ලියන අලුත්ම පොස්ට් එක wistharatricks blog අඩවියේ. අද ලියන්නේ online බාන්ඩ මිලදී ගන්න අයට වැදගත් පොස්ට් එකක්.ebay,aliexpress යන online market place වලින් බාන්ඩ order කරන අයට සහ online order කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙය වැදගත් වේ. ඉතින් ඔය ගොඩක්ම මේ online market place  පාවිච්චි කරන්නේ මුදල් ගෙවලානේ සෑම බාන්ඩයක්ම order කරන්නේ ඉතින් කැමති නැද්ද free බාන්ඩ order කරන්න.free order නැතහොත් මුදල් සතපහක් නොගෙවා බාන්ඩ order කරන සැටි තමා අද මේ පොස්ට් එකෙන් අරන් එන්නේ.මීට කලින් පොස්ට් එකක් අරගෙන ආවා online orders හරහා මුදල් හොයන්නේ කොහොමද යන්න පොස්ට් එකක් ඒක තාම බැලුවේ නැත්තම් මෙතන යට click here කියන තැනට ගිහින් බලන්න. ඉතින් අද ගේන්නේ සල්ලි නොගෙවා බාන්ඩ මිලදීගන්න විදිහයි.

<<Click Here>>

                     ඉතින් මේක කරන්නේ VOVA කියලා තවත් online market place එකකින්.මේකත් කලින් ඒවා වගේම මුදල් ගෙවල බාන්ඩ  මිලදී ගන්න පුළුවන් තවත් තැනක්.හැබැයි මෙතැනදී අපිට මේ අය අවස්ථාවක් දීල තියෙනවා මුදල් නොගෙවා බාන්ඩ මිලදී ගන්න.ඒ කොහොමද? මේක බොරුවක්ද? ඇත්තක්ද?ඇත්තටම කිවහොත් හැමෝටම එන ගැටළුවක් තමා ඒක.ඔව් මටත් ඒ ගැටලුව ආවා. ගොඩක් දෙනෙක් මේ ගැන කියද්දී මම උනත් විස්වාස නොකර මේක බොරුවක් කියල කිව්වා.හැබැයි එත් හැමෝම මේක try කරනවා දැකපු නිසා මමත් try කරලා බැලුව.ඉතින් කිසිම මුදලක් නොගෙවා බාන්ඩයක් order කිරීමට මටත් පුළුවන් උනා.හැබැයි මෙය පැමිණෙන්න දින දී තිබු නමුත් දින පසු උන මෙය පැමිණියේ නැහැ පසුව ටික කාලයක් බලන් හිටිය මන්ද චීන රටේ උත්සව කාලේ වගේම එම රටට ප්‍රශ්න ආවා virus එකකින් ඉතින් ඒ නිසා බාන්ඩ ටිකක් පරක්කු උනා,ඉතින් ලගදි මට ඒ free බාන්ඩේ ලැබුනා.ඉතින් එතනින් මටත් විස්වාසයක් ඇති උනා එය ඇත්තක් කියා. එම නිසා ඒ ගැන හැමෝටම කියල දෙන්න තමා මේ පොස්ට් එකෙන් ඒ ගැන ගේන්නේ.හොදයි අපි බලමු කොහොමද බාන්ඩ free order කරන්නේ කියලා.


"අපි මෙතැනදී සල්ලි වෙනුවට හොයන්න ඕනේ Crystals නැත්තම් Diamonds එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වලින් තමා බාන්ඩ order කරන්නේ මෙතැනදී සල්ලි කැපෙන්නේ නැහැ කැපෙන්නේ Diamonds නැත්තම් Crystals විතරයි".


  • මුලින්ම අපි කරන්න ඕනේ මේ Vova කියන app එක download කරගන්න එක.ඒක ඔයාට play store,app store එක හරහා පුළුවන් download කරගන්න. හැබැයි එතැනදී ඔයාට Diamonds හම්බවෙන්නේ නැහැ.Diamonds හොයන්න නම් Referral link එකකින් ගිහින් App එක download කරලා register උනොත් පමණයි Diamonds 10,20 හෝ 30 ක් වගේ හම්බෙන්නේ. ඔයාලට පුළුවන් මගේ Referral Link එකෙන් ගිහින් app එක download කරලා register වෙන්න එතැනදී ඔයාලට වගේම මටත් support එකක් ලෙස Diamonds ලැබෙනවා.ඊට පස්සේ පුළුවන් ඔයාගේ Referral Link එක යාලුවන්ට දීලා එයාලට මේ විස්තරේ කියලා එයාලාටත් Diamonds වගේම ඔයත් Diamonds හොයන්න.

          Referral Link :- <<Click Here>>

  • ඉතින් පලවෙනි පාරෙන්ම ඔයාලට මොනාහරි අයිටම් එකක් order කරන්න පුළුවන් ඒ Diamonds වලින්ම.
  • ඉතින් app එක open කරගත්තට පසු app එකේ යටම තියෙනවා Home ,Search  කියල එතනම තියෙනවා Freebies කියල එකට click කරාට පසු ඔයාලාට පුළුවන් බලාගන්න ඔයාගේ Crystals ගණන දැන් තියෙන.
  • ඉතින් එතැනදී ඔයාට පුළුවන් යාළුවන්ට invite කරන්න. එතැනදී WhatsApp, Messenger, Email මේ යන ඒ වලින් Link එක share කරන්න පුළුවන්.ඊට අමතරව ඔයාගේ Link එක copy කරලත් දෙන්න පුළුවන් යාළුවන්ට.එවිට යාළුවා මේ app එක download කරොත් එයටත් Crystals එකතු වෙනවා ඔයාටත් Crystals එකතු වෙනවා.
  • දැන් කොහොමද අපි මේ Crystals වලින් බාන්ඩ මිලදී ගන්නේ? ඉතින් කලින් ගිය Freebies එකට ගියාම අපිට බලාගන්න පුළුවන් එතන තියෙනවා "Use Crystals" කියලා,එකේ අපිට තියෙනවා "Redeem Freebies" කියලා එකට click කරාම අපිට බලාගන්න පුළුවන් ගොඩාක් items එතන පෙන්නනවා. මිල ගණන් 0 කියල දාලා Diamonds කොපමණක් අවශ්‍යද එම බාන්ඩේට කියලා එතන සදහන් කරලා තියෙනවා. ඉතින් ඔයා ලග තියෙන Crystals වලින් ඔයාට කැමති items එකක් order කරන්න පුළුවන් එතනින්. order කල පසු දින 15,20ක් ඇතුලත ඔයාගේ ගෙදරටම ඒ item එක එයි.
  • ඉතින් මෙතැනදී අපිට ගොඩාක් tech items බලාගන්න පුළුවන්.ඉතින් මම හිතනවා tech items කිව්වම ඔයාට ගොඩාක් වටිනා tech items මෙතන ඇති කියල. ඒ සෑම දෙයක්ම කිසිම මුදලක් නොගෙවා ගෙන්වන්න පුළුවන් ඔයා Crystals ගොඩක් හෙව්වොත්. ඉතින් කලින් කිව්වා වගේ උඩ තියෙන Link එකෙන් ගියොත් එතනින් ලැබෙන Crystals වලින්ම ඔයාට මොනාහරි order එකක් දාගන්න පුළුවන්.
  • සාමාන්‍ය විදිහට තමා order කරන්න තියෙන්නේ. එතැනදී ගෙදර ලිපිනය දෙන්න ඕනා, ඒ වගේම Card No.එකක් ඉල්ලයි එතැනදී Card එක කිසිම බයක් නැතුව දෙන්න ඒක දුන්නට සල්ලි සතයක්වත් කැපෙන්නේ නැහැ.ඒක ඉල්ලන්නේ ඔයා සල්ලි වලට මේ app එකෙන් බාන්ඩයක් මිලදී ගන්නවානම් ඒකට Add කරගන්න තමා ඉල්ලන්නේ.
  • ඉතින් අපිට මේ Crystals වලින් බාන්ඩ order කරනවට අමතරව අපිට පුළුවන් මේ Crystals අපේ PayPal එකට සල්ලි විදිහට ගන්න.ඒක කරන්නේ කලින් ගියාවාගේ Freebies වලට ගියාම එතන තියෙන "Use Crystals" කියන තැන තියෙනවා Withdraw කියලා ඒකට ගියාම ඔයා ලග තියෙන Crystals ප්‍රමාණය මුදල් බවට පරිවර්තනය වෙලා පෙන්නුම් කරනවා එතන තියෙනවා withdraw කියලා ඒක click කරාම PayPal Account එකට යනවා එතන ඔයාගේ PayPal එකට login වෙන්න.ඊට පස්සේ ඔයාට withdraw කරන්න ඕනේ ප්‍රමාණය සටහන් කරලා withdraw කරාම දවස් ගානකින් ඒ මුදල් ඔයාගේ PayPal එකට එනවා.ඉතින් එතනදීම අපිට බලාගන්න පුළුවන් අපේ Link එකෙන් Register උන අය කවුද කියලා.

            ඉතින් එපමණයි කරන්න තියෙන්නේ ඔයාටත් free items ගෙන්නන්න.

   ඉතින් මම හිතනවා online බාන්ඩ මිලදී ගන්න අයට මේ app එකත් පට්ට app එකක් වෙයි කියලා. සතයක්වත් යන්නේ නැති නිසා බය නැතුව try කරලා බලන්න.සැකයක් තිබ්බත් මේක try කරාට සතයක්වත් යන්නේ නැහැනේ ඒ නිසා try කරන්න මේක 100% sure. මොකද මමත් විස්වාස කලේ නැති උනාට try කරා. හැබැයි එක සිරාවටම හරි ගියා.

              ඉතින් එපමණයි අද පොස්ට් එකෙන් කියන්න තියෙන්නේ මට විස්වාසයි මේ පොස්ට් එක ගොඩාක් වැදගත් වෙයි කියලා,අනිවා යාලුවන්ටත් බලන්න Share කරන්න මේ පොස්ට් එක. ඒ වගේම මා මෙතන සදහන් කරලා තියෙන පරිදි යම් ගැටළුවක් හෝ යම් තැනක වැරදීමක් අඩුපාඩුවක් තිබේනම් Comment කරන්න එය නිවැරදි කර ගැනීමට. එසේනම් මෙතනින් පෝස්ට් එක අවසන් ස්තූතියි! Next Post එකෙන් නැවතත් හමු වෙමු.




               

No comments :

Post a Comment