සුබ දවසක් යාලුවනේ කොහොමද හැමෝටම ගොඩාක් දවසකින් පෝස්ට් එකක් ලියන්නේ වැඩ වැඩි නිසා ටිකක් busy උනා.ඔන්න ඉතින් අලුත් පෝස්ට් එකක් සමග කියල දෙන්න යන්නේ ඕනෑම Mobile Phone එකක FRP එහෙමත් නැත්තම් Google Account Bypass කරන්නේ කොහොමද කියලා.ඊට කලින් ටිකක් කතා කරමු Google Account Bypass ගැන. ඉතින් Google Account Bypass කියන්නේ ඔයාගේ නැතිවුන Google Account එකක් නැවත ලබාගැනීමක් නැතහොත් නැවත හරිගස්වා ගැනීමක් වගේ යන අර්ථයයි.ඉතින් මේක බලපාන්නේ ඔයාගේ mobile phone එකට දමා ඇති Gmail එක එහෙම නැත්තම් එම Gmail එකේ password එක අමතක උවහොත් ඔයාට කිසිම ක්‍රමයකින් එම account එක ලබාගැනීමට නොහැකි උවහොත් දුරකථනය Reset කිරීමට කිරිමකටද සිදුවුවහොත් දුරකථනය නැවත ON කරනවිටදී නව දුරකතනයක්සේ දකින්නට ලැබේ. එවිට ඔබ ඉදිරියට යනවිට දකින්නට ලැබේ verify google account යනුවෙන්,එතැනදී අහන්නේ ඔබට අමතක උන account and password.තවත් අපැහැදිලි නම් ඔයාගේ phone එකේ screen lock එක අමතකයිනම් අපි පහසුවෙන් කරන්නේ Reset කරන එක.ඉතින් reset කල පසු දකින්න ලැබෙන්නේ නව දුරකතනයක් සේ.(new mobile) ඉතින් ඔයා setting හදන් ඉදිරියට යනවිට ඔයාගෙන් අහනවා නැවත verify google account යනුවෙන්, ඔයාට එය අමතකයිනම් කරන්න ඕනේ account එක bypass කරන එක,අන්න එයටයි කියන්නේ FRP Unlock කියලා.ඉතින් කියලා දෙන්න යන්නේ කොහොමද එය පහසුවෙන් කරගන්නේ කියලා. අනිවාර්යෙන් පෝස්ට් එක සම්පුර්ණ කියවලා පිළිවෙලට කරන්න.
* හොදයි මන් මුලින්ම දෙන්නම් PC Software එකක් 110MB Size. ඒ Software එක මුලින්ම Download කරගන්න.(පරිගණකයක් නැති කෙනෙකුට ඉදිරියේදී පෝස්ට් එකක් ගේන්නම් පරිගණකයක් නැතුව FRP Unlock කරන්නේ කොහොමද කියලා)
Software Link :- https://bit.ly/3eApXly
* Download කරනවිටදී Ad Page එකක් පෙන්නයි එවිට SKIP AD Click කරන්න.
No comments :
Post a Comment