LIMBO


 

හායි යාලුවනේ ඔන්න ගොඩ දවසකින් පෝස්ටුවක් ලියන්නේ අද අරගෙන ආවේ ටිකක් පරන Game එකක්. Limbo game එක අහලා ඇතිනේ මේ Game එක ගොඩක් කස්ටිය සෙල්ලම් කරලත් ඇති. ඉතින් මේ Game ගැන ටිකක් විස්තරයක් කියලා ඕගොල්ලන්ට ඉක්මනටම මේ Game එක බාගන්නේ කොහොමද කියලයි අද කියලා දෙන්නේ එහෙනම් පෝස්ටුව අවසානය වනතෙක් කියවන්න. 

                    Limbo කියන්නේ 2D Game එකක්, එය ප්‍රහේලිකා වේදිකා ත්‍රාසජනක ක්‍රීඩාවක් වන අතර එය ඩෙන්මාර්කයේ ස්වාධීන ක්‍රීඩා චිත්‍රාගාරයේ Playdead වෙතින් පළමුව නිකුත්වෙයි. එය පලමුවරට Xbox Live Arcade හි 2010 ජූලී මාසයේ නිකුත් කරන අතර, එම වසරේ සේවාවේ තුන්වන වැඩිම අලෙවි වූ ක්‍රීඩාව බවට පත් වූ අතර පසුව PlayStation Network, Steam, Android, iOS සහ Nintendo Switch වෙත අමතර අන්තර්ගතයන් සමඟ ගෙන යන ලදි. 
Limbo ක්‍රීඩාවේ කතාව දෙස බැලුවහොත් එය යම් පිරිමි ලමයෙක් තමාගේ සහෝදරියව සොයා යන ගමනක් පෙන්නුම් කරයි. නමුත් මෙය ඉතාලේසී පහසු ගමනක් නොව අමාරු බාදක පැමිනෙන ගමනකි. කොටින්ම මෙය ක්‍රීඩා කරන විට කෙසේද මෙය ඉදිරියට ක්‍රීඩා කරන්නේ කියා කිසිම සලකුනක් පෙන්නනේ නැත. එය ක්‍ර්‍රීඩකයන් විසින්ම සොයාගත යුතුය. පිරිමි ළමයා සහ  භයානක පරිසරයක්. මාරාන්තික ප්‍රහේලිකා, අභියෝග සහ උගුල් බොහොමයක් ඇත, ඒවා ඔබව කම්පන සහගත ප්‍රචණ්ඩ ක්‍රමවලින් මරා දැමිය හැකිය. (ගෝර් ෆිල්ටරයකින් මරණ අඩු භයානක විය හැකි නමුත් අඩු බියජනක නොවේ.) ප්‍රධාන චරිතයේ සීමිත චලනයන් සමඟ ඒකාබද්ධ වූ විට - ඔහුට සම්පූර්ණයෙන්ම නිරායුධ වන අතර ඔහුට පැනීමට, තල්ලු කිරීමට/අදින්නට හැකි වන්නේ වස්තූන් (පෙට්ටි සහ ලීවර වැනි), කඳු නැගීම සහ පැද්දීමට ඇත. මෙහි තුල ඇති බියකරුක දර්ශන,ශබ්දයන් නිසා මෙය ශ්‍රේනිගත කිරීම්වලින් PEGI 18 ශ්‍රේනිගත ලෙස නම්කෙරේ. 2010 මෙය හදුන්වා දුන්පසු මෙම ආයතනෙන් 2016 මෙයට සමාන තවත් ක්‍රීඩාවක් හදුන්වා දෙයි, එය playdead INSIDE ලෙස නම්කෙරේ. INSIDE ක්‍රීඩාව Limbo ක්‍රීඩාවට වඩා නවීන වී ඇති බව පෙනේ. ඒ වගේම මෙය Android දුරකතන වලට තවම නිකුත් කර නොමැත. INSIDE ක්‍රීඩාව පිලිබදව මම වෙනම පෝස්ටුවක් ඉක්මනින් ඔබට අරගෙන එන්නම්.



                        How TO Download and Install


Download Android Free

APK :- https://bit.ly/3oY8wVi

DATA (OBB FILE) :- https://bit.ly/3LjC9rQ


Download PC Free

Setup :- https://bit.ly/3AEI3Pd

Download IOS Paid

Download :- https://bit.ly/3LHedQo


Install කරගන්නා ආකාරය
  • Android දුරකතන සදහා මුලින්ම එම file 2 බාගන්න. පසුව DATA (OBB FILE) එක winrar or zip format එකකින් පෙන්නුම් කරයි, එය extract කරගන්න.
  • එය extract කරගත් පසු ඔබට පෙන්නුම් කරයි "com.playdead.limbo.full" කියලා file එකක් එය COPY කරලා mobile phone storage>ANDROID>OBB කියල folder එකට PASTE කරන්න. OBB කියලා folder එකක් නොතිබුනහොත් අලුත් OBB folder එකක් සාදා ගෙන එය තුලට COPY කරගත්තු File එක PASTE කරන්න.
  • එම file දැමූ පසු APK එක Install කරගන්න. පසුව ඔබට ක්‍රීඩා කල හැකිය.
 
ඉතින් ඔයාලා පෝස්ටුව කියවලා හරියට වැඩේ කරගන්න ඇති කියලා මම හිතනවා, එහෙනම් මේ පෝස්ටුව share  කරන්න තවත් අයට බලන්න, ඔයාලාගේ අදහසුත් දක්වන්න. එහෙනම් හැමෝටම ජය වේවා.




No comments :

Post a Comment