හායි යාළුවනේ.... ඔන්න මම අදත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන ආවා...ඒ තමයි windows පරිගණකයක් Apple පරිගණකයක් කරන්නේ කොහොමද කියලා.ගොඩක් අය windows නේ පාවිච්චි කරන්නේ ඉතින් කවුද අකමැති Apple mac os එක පාවිච්චි කරන්ඩ. බයවෙන්ඩ එපා ඔයාගේ මුකුත්ම format වෙන්නැහැ. මාත් දාගත්තා මුළු පරිගනකයම Apple පරිගණකයක් වගේ...පට්ට.. . හැබැයි මේකට software 2ක් අවශ්‍ය වෙනවා. බයවෙන්ඩ එපා 58MB software එකකුයි 7MB software එකකුයි තව 500KB folder එකකුයි අවශ්‍ය වෙන්නේ...හරි එහෙනම් වැඩි කතා ඕනේ නැහැ වැඩේ පටන් ගමු..
ඔයාගේ Phone එකේ delete කරපු මැසේජ් ආයෙ ගමුද? (without root)
Hi යාළුවනේ... ඔන්න අදත් වැදගත් පෝස්ටුවක් අරගෙනයි ආවේ මම, මාතෘකාව දැක්කම තේරෙනවනෙ මොකක්ද කියලා.ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා මම අද ගෙනාපු පෝස්ටුව....ඉතින් ඔයාලගේ වැදගත් මැසේජ් සහ කෝල්ස් delete උනානම් නැවත ඒවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට 3mbක පුංචි app එකක් ඕනේ. ඒ app එකෙන් පුළුවන් අපිට අවශ්‍ය මැසේජ් සහ කෝල්ස් තෝරලා ගන්ඩ සහ ඔක්කොම එකපාරින් ගන්ඩ. ඒ වගේම ඒ app එකෙන් පුළුවන් අපේ delete උන දේවල් අපේ email එකට යවන්ඩ. තව මෙමරි කාඩ් එකට ගැනීමේ හැකියාවද ඇත. ඉතින් ඒ app එකෙන් කරන්ඩ පුළුවන් දේවල් දැනගැනීමට ඒ app එක download කරලම බලන්ඩකෝ. ඉතින් බයවෙන්ඩ කාරී නැහැ. අනිවා මේ app එක වැඩ. app එකේ නම SMS Backup & Restore. හරි එහෙනම් කොහොමද delete කරපු මැසේජ් ගන්නේ කියල බලමු.
LuckyPatcher App එකෙන් රූට් නැතිව හැක් කරමුද? (step by step)
LuckyPatcher App එකෙන් රූට් නැතිව හැක් කරමුද? (step by step)
ඔන්න යාළුවනේ මම අද අරගෙන අවා Android games ප්ලේ කරන අයට වැදගත් වෙන දෙයක්. මාතෘකාවම බැලුවම තේරෙනවනේ. ඉතින් අපි කවුරුත් දන්නවනේ LuckyPatcher App එක ගැන. මම හිතනවා games ප්ලේ කරන අපේ කොල්ලොන්ගේ Android ෆෝන් එකේ මේ App එක අනිවා ඇති කියලා. ඉතින් මේ App එක ගැන කියනවනම් මේක use කරන්නේ Android games hack කරන්ඩයි. ලෝකේ ගොඩක් දෙනෙක් මේ App එකෙන් තමා Android games hack කරන්නේ..
Asphalt Nitro ගේම් එක Hack කරමුද? (NO ROOT)
Asphalt Nitro ගේම් එක Hack කරමුද? (NO ROOT)
කොහොමද යාළුවනේ පුරුදු විදිහට මම අද අරගෙන ආවේ Hacking ගැනයි. Hack කියන්නේ මොකක්ද කියල දන්නවනේ. ඉතින් අද මම කියල දෙන්ඩ යන්නේ ගේම් එකක් Hack කරන විදිහයි.ඒ තමා Asphalt Nitro කියන ගේම් එක. ඒ ගේම් එක කවුරුත් දන්නවනේ. Asphalt 8 කියන ගේම් එකේ දෙවෙනි එක කියල කිව්වත් වැරද්දක් නැහැ.මොකද Asphalt 8 ගේම් එක Size එක වැඩි නිසා එකේ size පොඩි ගේම් එක තමා මේක. ෆෝන් එකේ වැඩි ඉඩ නැත්තම් Asphalt Nitro කියන ගේම් එක ගන්ඩ පුළුවන්. ඉඩ තියෙනවනම් Asphalt 8 ගේම් එක ගන්ඩ පුළුවන්. හැබැයි Asphalt 8 එකට 1.5GB වත් තියෙන්ඩ ඕනා. ඒ වගේම Asphalt Nitro ගේම් එක Asphalt 8 ගේම් එක තරම් සුපිරී නැහැ. එක අවුලක් නැහැ Asphalt Nitro එකත් හොදයි අරගෙන බලන්ඩකෝ.ඉතින් මේක Hack කරන්නේ Lucky Patcher කියන app එකකින්.මේකේ hack වෙන්නේ කාර්. ඕනෑම කාර් එකක් නොමිලේ ගන්ඩ පුළුවන් වගේ තමා. Unlock කරගන්ඩයි ඕනේ. හරි එහෙනම් වැඩේ කරමු.

ඕනෑම Samsung දුරකථනයක් නිවැරදිව Root කරමු
ඕනෑම Samsung දුරකථනයක් නිවැරදිව Root කරමු
Hi :) :) යාළුවනේ.. ඔන්න මම අද කියල දෙන්ඩ යන්නේ Samsung ෆෝන් එකක් නිවැරදිව Root කරගන්නා අකාරය. :) ඉතින් මම දැකපු දෙයක් තමයි ගොඩක් දෙනෙක්ගේ Samsung දුරකථනය Apps මගින් Root කරගන්ඩ බැහැ කියල තිබ්බා. ;( ඉතින් ඒ අයට මේ ක්‍රමේන් පුළුවන් Root කරගන්ඩ. :) විශේෂයෙන් Samsung වගේ දුරකථන නිවැරදිව Root කරන්නේ මේ ආකාරයටයි.. මේ ආකාරයෙන් Samsung දුරකථන පමණක් නොවේ වෙනත් Android දුරකථනද Root කරගැනීමේ හැකියාවක් ඇත.ඉතින් මෙය ගොඩාක්ම වැදගත් වෙන්නේ Samsung දුරකථන වලටයි. හරි එහෙනම් අපි නිවැරදිව Root කරගන්නා ආකාරය පිලිවෙලින් ඉගෙන ගනිමු. :) :)
ඔයාගේ Android ෆෝන් එක ලොක් උනාද? එහෙනම් ලොක් එක අරිමුද?
ඔයාගේ Android ෆෝන් එක ලොක් උනාද? එහෙනම් ලොක් එක අරිමුද?
Hi :) යාළුවන්නේ...කොහොමද? :) ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම ඔයාලට තවත් පෝස්ට් එකක් අරගෙන අවා. ඒ තමයි අපි කවුරුත් දන්නවා Android ෆෝන් වල pattern lock ගැන. ඉතින් ගොඩක් අය තමන්ගේ ෆෝන් එකට pattern lock දාලනේ තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ lock එක එකදිගට කිහිප වතාවක් pattern එක වැරදිහට use කලොත් ෆෝන් එක lock වෙනවා කියලා.

Subscribe to:
Posts
(
Atom
)