windows පරිගණකය Apple Mac පරිගණකයක් කරමුද? (without format)


                                     

හායි යාළුවනේ.... ඔන්න මම අදත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන ආවා...ඒ තමයි windows පරිගණකයක් Apple පරිගණකයක් කරන්නේ කොහොමද කියලා.ගොඩක් අය windows නේ පාවිච්චි කරන්නේ ඉතින් කවුද අකමැති Apple mac os එක පාවිච්චි කරන්ඩ. බයවෙන්ඩ එපා ඔයාගේ මුකුත්ම format වෙන්නැහැ. මාත් දාගත්තා මුළු පරිගනකයම Apple පරිගණකයක් වගේ...පට්ට.. . හැබැයි මේකට software 2ක් අවශ්‍ය වෙනවා. බයවෙන්ඩ එපා 58MB software එකකුයි 7MB software එකකුයි තව 500KB folder එකකුයි අවශ්‍ය වෙන්නේ...හරි එහෙනම් වැඩි කතා ඕනේ නැහැ වැඩේ පටන් ගමු..


  • මුලින්ම software 2 සහ folder 1 download කරගන්ඩ.
   1. RocketDock (7MB ) :- <<<Click Here>>> 

  2. Mac OS X Leopard Skin (500KB) :- <<<Click Here>>> 

  3. Lion Transformation Pack 1.0 (58MB ) :- <<<Click Here>>
  • හරි දැන් මුලින්ම RocketDock කියන software එක install කරගන්ඩ.
  • ඊට පස්සේ download කරපු folder එක extract කරලා copy කරලා  my computer > Local Disk (C) > Program files (x86) > RocketDock > Skins folder එක ඇතුලට paste කරන්ඩ.
  • දැන් Lion Transformation Pack එකයි install කරන්ඩ ඕනේ. install කරන්ඩ කලින් start ගිහින් ටයිප් කරන්ඩ create a restore point කියල ටයිප් කරන්ඩ එතොකොට system properties කියල එකක් එයි ඒකේ create click කරලා කැමති නමක් දීලා නැවත create click කරන්ඩ. අනිවා මේක කරන්ඩ ඕනා මොකද ඔයාගේ Transformation Pack එකට හානියක් වෙනඩ පුළුවන් මෙය නොකොළොත්.
  • හරි දැන්  Lion Transformation Pack software එක right click කරලා Run as administrator click කරලා install click කරන්ඩ. install උනාට පස්සේ computer එක restart කරන්ඩ.
                                                                           



හරි වැඩේ ඔච්ච්ච්රයි... restart උනාට පස්සේ බලන්ඩකෝ කොහොමද කියලා.ඔයාට  RocketDock එකේ කැමති විදිහට setting හදාගන්ඩ පුළුවන්. නැවත windows දාගන්ඩ අවශ්‍යයි නම් control panel ගිහින් install කරපු software delete කරලා  නැවතත්  start ගිහින් ටයිප් කරන්ඩ system restore කියලා එතන ඔයා හදාගත්තු අලුත් එකයි (apple) ඔයාගේ කලින් එකයි (windows) තියෙනවා windows එක තෝරලා next කරගෙන යන්ඩ. කොහොමද යාළුවනේ වැඩේ හොදයිනේ. හැබැයි ඉතින් අපිටත් සප් එකක් ඕනා ඒ කිව්වේ කමෙන්ට් එකක් දාන්ඩ මතක් කරලා හික්ස්.. එහෙනම් යාළුවනේ අදට මම යනවා ලගදීම තවත් දෙයක් අරගෙන එන්නම් ඔයාලට ජයෙන් ජය!!!!!



                                              වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............






    No comments :

    Post a Comment