කොහොමද යාළුවනේ පුරුදු විදිහට මම අද අරගෙන ආවේ Hacking ගැනයි. Hack කියන්නේ මොකක්ද කියල දන්නවනේ. ඉතින් අද මම කියල දෙන්ඩ යන්නේ ගේම් එකක් Hack කරන විදිහයි.ඒ තමා Asphalt Nitro කියන ගේම් එක. ඒ ගේම් එක කවුරුත් දන්නවනේ. Asphalt 8 කියන ගේම් එකේ දෙවෙනි එක කියල කිව්වත් වැරද්දක් නැහැ.මොකද Asphalt 8 ගේම් එක Size එක වැඩි නිසා එකේ size පොඩි ගේම් එක තමා මේක. ෆෝන් එකේ වැඩි ඉඩ නැත්තම් Asphalt Nitro කියන ගේම් එක ගන්ඩ පුළුවන්. ඉඩ තියෙනවනම් Asphalt 8 ගේම් එක ගන්ඩ පුළුවන්. හැබැයි Asphalt 8 එකට 1.5GB වත් තියෙන්ඩ ඕනා. ඒ වගේම Asphalt Nitro ගේම් එක Asphalt 8 ගේම් එක තරම් සුපිරී නැහැ. එක අවුලක් නැහැ Asphalt Nitro එකත් හොදයි අරගෙන බලන්ඩකෝ.ඉතින් මේක Hack කරන්නේ Lucky Patcher කියන app එකකින්.මේකේ hack වෙන්නේ කාර්. ඕනෑම කාර් එකක් නොමිලේ ගන්ඩ පුළුවන් වගේ තමා. Unlock කරගන්ඩයි ඕනේ. හරි එහෙනම් වැඩේ කරමු.
- මුලින්ම ගේම් එක නැත්තම් බාගන්ඩ
Asphalt Nitro :- Click Here
- දැන් ඇප් එක බාගන්ඩ
Lucky Patcher :- Click Here
*තව දෙයක් Hack කරන්නේ නැති කෙනෙක්ට මේකේ mod Link එක මෙන්න. කැමතිනම් Hack කරන්ඩ පුළුවන් නැත්තම් Mod එක download කරගන්ඩ පුළුවන්.*
Asphalt Nitro Mod Apk :- Click Here
- හරි දැන් Lucky Patcher app එක ඕපන් කරන්ඩ. එකේ Asphalt Nitro කියල ගේම් එක ඇති ඒක තොරන්ඩ.
- ගේම් එක තේරුවට පස්සේ එකේ open menu of patches තොරන්ඩ .
- එතොකොට create modified APK file කියල එයි එක තොරන්ඩ.
- ඊට පස්සේ APK rebuilt for inapp and LVL emulation නැතහොත් support patch for inapp and LVL emulation කියන එක තොරන්ඩ.
- ඊට පස්සේ Rebuild the app නැතහොත් Apply කියන එක තොරන්ඩ.
- දැන් ටික වෙලාවක් ඉන්ඩ වෙයි. ඊට පස්සේ Launch කියන එක තොරන්ඩ.
- දැන් ඔයාට පෙන්නුම් කරයි ඔයා hack කරපු ගේම් එකේ hack apk එක. ඒකට click කරලා uninstall and install කියන එක තොරන්ඩ.
- දැන් ගේම් එක ඕපන් කරගන්ඩ.
- දැන් කාර් එක උඩ click කරන්ඩ එතොකොට ගේම් එකේ කාර් සියල්ලම පෙන්නුම් කරයි.එතන තියෙන Car Packs කියන එකට යන්ඩ .
- දැන් Car Packs එක ඕපන් වෙයි කැමති pack එකකට click කරන්ඩ.
- ඔයා කැමති එකක් තෝරගත්තට පස්සේ option එකක් එයි එකේ save purchase for restore කියන තැනට හරියක් දාලා ok දෙන්ඩ.
- දැන් error එකක් එයි. බයවෙන්ඩ එපා ඒක ok කරන්ඩ.
- හරි දැන් ගේම් එක close කරලා නැවත ඕපන් කරන්ඩ. ඊට පස්සේ ඔයා නැවත car තියෙන තැනට ගිහින් බලන්ඩ ඔයා තෝරපු සල්ලි වලට තිබුන car pack එක unlock වෙලා. ඔයාට පලවෙනි race එකම සුපිරි car එකකින් යන්ඩ පුළුවන් දැන්.
ඉතින් මේ විදිහට තමා මුළු car pack එකම unlock කරගන්නේ. සල්ලි අවශ්‍ය නැහැ සුපිරි car එකක් ගන්ඩ. ඔයාට free ගන්ඩ පුළුවන්. කොහොමද යාළුවනේ වැඩේ ගොඩ නේ? මම හිතනවා තේරෙන්ඩ ඇති කියලා මොකද මම එකෙන් එක තේරෙන්ඩම කියල දීලයි තියෙන්නේ. එහෙනම් අදට නවතිනවා ලගදීම තවත් hack එකක් අරගෙන එන්නම්.ඔයාලට ජයෙන් ජය!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............
Ayya hack karapkarapu eak dowaload kara eth install wennaaa
ReplyDeleteAyya hack karapkarapu eak dowaload kara eth install wennaaa
ReplyDelete#Aththurugiriye_Aththadassi oyaa mod game ekakda download kale?? naththam hack karapu eka install wenne naha kiyalada kiyanne
ReplyDeleteneed a latest version of this mod APK.
ReplyDelete