opera mini වල සිංහල පෙන්වන් නැති එක හදමු.
ඔන්න යාළුවනේ මම අදත් වැදගත් වෙන post එකක් අරගෙනයි ආවේ. ඒ තමයි ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ opera mini browser එක පාවිච්චි කරනවා නම් එන ගැටළුවක් තමා සිංහලෙන් තියෙන දෙයක් පෙන්නන්නේ නැති එක. ඒ කිව්වේ සිංහලෙන් දාලා ඇති post එකක් අපිට පේන්නේ නැති එක. සමහරක් විට කොටු කොටු පේන්ඩත් ඉඩ තියෙනවා, ඉතින් ඒක හදාගන්නේ කොහොමද කියලයි කියන්ඩ යන්නේ. හරිම ලේසි.
විසිල් එකකින් ජංගම දුරකථනය තියෙන තැන හොයාගන්ඩ මෙන්න සුපිරි ඇප් එකක්.
හොයාගන්ඩ බැරි ඔබේ ජංගම දුරකථනය එක විසිල් එකකින් හොයාගමුද?
ඔන්න යාළුවනේ මම අද ගෙනාවා android වගේ ස්මාට් ෆෝන් පාවිච්චි කරන අයට නියම ඇප් එකක්. ඉතින් සමහරක් වෙලාවට ගෙදර ඔයාගේ ෆෝන් එක තියල තිබ්බම ඔයාටම හොයාගන්ඩ බැහැනේ. සමහරක් වෙලාවට පනදාගෙන හොයනවනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කෝල් එකක් අරන් බලනවා රින්ස් යන්නේ කොහෙන්ද කියලා. සිම් එකක් දාලා තිබුනේ නැත්තම් ඉතින් බඩුම තමා පනදාගෙන හොයන්ඩ වෙනවා. ඉතින් එච්චර මහන්සි වෙන්ඩ කාරී නැහැ මේ ඇප් එක පාවිච්චි කලොත්.

පරිගණකයට එන කරදරකාරී Virus software අයින් කරමුද?

ඉතින් යාළුවනේ ඔන්න මන් අද අරගෙන ආවා පරිගණක පාවිච්චි කරන සහ පරිගණකයට ආදරේ කරන අයට හොද පොස්ට් එකක්.ඒ තමා අපි කවුරුත් දන්න Virus ගැන. ඉතින් මේ virus එක චයිනිස් මෘදුකාංගයක්.(Chinese software) ඉතින් මේක ගොඩක් වෙලාවට අපි මොකක් හරි software එකක් download කරලා පරිගණකයට install කලොත් මේ Chinese virus software එක ඉබේම ඔයාගේ පරිගණකයට install වෙනවා.හැම software එකකම මේ virus එක නැහැ. සමහරක් softwares වල පමණයි ඇත්තේ.

Apple IOS games සහ Apps පරිගණකයේ Run කරන්ඩ මෙන්න සුපිරි බාන්ඩේ
Apple IOS games සහ Apps පරිගණකයේ Run කරන්ඩ මෙන්න සුපිරි බාන්ඩේ.
ඔන්න යාළුවනේ දවස් ගානකට පස්සේ මම අරගෙන ආවා තවත් සුපිරි software එකක්.ඉතින් ඔයාලට මතක ඇතිනේ මම කලින් ගෙනාවා Android පරිගණකයේ හසුරවන්නේ කොහොමද කියල පොස්ට් දෙකක්ම. ඉතින් අද මම ගෙනාවේ අපි කවුරුත් දන්නා Apple පරිගණකයේ හසුරවන්නේ කොහොමද කියලා.ඉතින් කලින් වගේ මේකටත් iPadian කියලා පොඩි software එකක් ඕනා.මේ software එක ලොකු එකක් නෙමේ ඉතින් බයවෙන්ඩ ඕනේ නැහැ.

Subscribe to:
Posts
(
Atom
)