Apple IOS games සහ Apps පරිගණකයේ Run කරන්ඩ මෙන්න සුපිරි බාන්ඩේ

                  Apple IOS  games සහ Apps පරිගණකයේ Run කරන්ඩ මෙන්න සුපිරි බාන්ඩේ.

                                        




ඔන්න යාළුවනේ දවස්  ගානකට පස්සේ මම අරගෙන ආවා තවත් සුපිරි software එකක්.ඉතින් ඔයාලට මතක ඇතිනේ මම කලින් ගෙනාවා Android පරිගණකයේ හසුරවන්නේ කොහොමද කියල පොස්ට් දෙකක්ම. ඉතින් අද මම ගෙනාවේ අපි කවුරුත් දන්නා Apple පරිගණකයේ හසුරවන්නේ කොහොමද කියලා.ඉතින් කලින් වගේ මේකටත් iPadian කියලා පොඩි software එකක් ඕනා.මේ software එක ලොකු එකක් නෙමේ ඉතින් බයවෙන්ඩ ඕනේ නැහැ.

තව දෙයක් මේ software එක install කලාම Angry birds, Dj mix, facebook වගේ apps install වෙනවා. ඔයිට අමතර තව apps සහ games install වෙනවා. ඒ වගේම අපිට තව Apps/Games ඕන එකක් App store හරහා download කරගන්ඩත් පුළුවන්. iPadian කියන software එක free තියෙන එක download කරගන්ඩ. සල්ලි දීලත් ගන්ඩ පුළුවන් ඉතින් අපි එහෙම සල්ලි දීල ගන්නැහැනේ.  එහෙනම් software එක මෙතැනින් බාගන්ඩ.

ඉතින් download කරගත්තට පස්සේ install කරගන්ඩ තියෙන්නේ ඉතින් install කරන්ඩ ඕනෑම කෙනෙක් දන්නවනේ ඒක අමාරුත් නැහැනේ. install කලාට පස්සේ බලන්ඩ කොහොමද කියලා. මන් හිතනවා install කලාට පස්සේ ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. එහෙනම් යාළුවනේ දැනට මම යනවා. ඔයාලට ජයෙන් ජය!!!!


                                       වැඩේ හොදයිනම් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......

No comments :

Post a Comment