විසිල් එකකින් ජංගම දුරකථනය තියෙන තැන හොයාගන්ඩ මෙන්න සුපිරි ඇප් එකක්.

       හොයාගන්ඩ බැරි ඔබේ ජංගම දුරකථනය එක විසිල් එකකින්                                                          හොයාගමුද?

                                         


ඔන්න යාළුවනේ මම අද ගෙනාවා android වගේ ස්මාට් ෆෝන් පාවිච්චි කරන අයට නියම ඇප් එකක්. ඉතින් සමහරක් වෙලාවට ගෙදර ඔයාගේ ෆෝන් එක තියල තිබ්බම ඔයාටම හොයාගන්ඩ බැහැනේ. සමහරක් වෙලාවට පනදාගෙන හොයනවනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කෝල් එකක් අරන් බලනවා රින්ස් යන්නේ කොහෙන්ද කියලා. සිම් එකක් දාලා තිබුනේ නැත්තම් ඉතින් බඩුම තමා පනදාගෙන හොයන්ඩ වෙනවා. ඉතින් එච්චර මහන්සි වෙන්ඩ කාරී නැහැ මේ ඇප් එක පාවිච්චි කලොත්.

ඉතින් ඔයාට තියෙන්නේ විසිල් එකක් ගහන්ඩ. එතොකොට ෆෝන් එක රින්ස් පාරක් දාලා උත්තර දෙනවා. ඉතින් ඔයාට හොයාගන්ඩත් පහසුයි එතොකොට. හැබැයි Silent දාලා තිබ්බොත් ඔයාට හොයන්ඩම වෙනවා පනදාගෙන. දැන් ඇප්  එක download කරගමු. ඒකට Whistle Android Finder FREE කියලා 7mb ඇප් එකක් ඕනේ. වැඩි කතා ඕනේ නැහැ හික්ස්...මුලින්ම මෙතනින් download කරගන්ඩ.

             Download Here

                         

install කරපු ඇප් එක ඕපන් කරලා Enable Whistle  Android Find කියන තැනට ටික් එක දාන්ඩ. ඊට පස්සේ screen ඕෆ් කරලා විසිල් එකක් ගහලා try කරලා බලන්ඩ. 

                                                    

එහෙනම් මම ගියා ඔයාලට ජය!!

                                        වැඩේ හොදයිනම් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......






2 comments :