opera mini වල සිංහල පෙන්වන් නැති එක හදමු.

                   opera mini වල සිංහල පෙන්වන් නැති එක හදමු.

                                              


ඔන්න යාළුවනේ මම අදත් වැදගත් වෙන post එකක් අරගෙනයි ආවේ. ඒ තමයි ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ opera mini browser  එක පාවිච්චි කරනවා නම් එන ගැටළුවක් තමා සිංහලෙන් තියෙන දෙයක් පෙන්නන්නේ නැති එක. ඒ කිව්වේ සිංහලෙන් දාලා ඇති post එකක් අපිට පේන්නේ  නැති එක. සමහරක් විට කොටු කොටු පේන්ඩත් ඉඩ තියෙනවා, ඉතින් ඒක හදාගන්නේ කොහොමද කියලයි කියන්ඩ යන්නේ. හරිම ලේසි.




මුලින්ම ඔයා opera mini open කරගෙන ඒකේ උඩම තියෙන search bar එකේ config: කියලා type කරන්න ඊට පස්සේ search කරන්න.  
                          

   ඊට පස්සේ menu එකේ යටට යද්දී use bitmap fonts for complex scripts කියන එකේ yes තෝරලා save කරන්ඩ.                                

                                                     
                 


එහෙනම් දැන් ඔයාගේ වැඩේ හරි.. එහෙනම් මම දැනට ගියා ඔයාලට ජය!!!  


                             වැඩේ හොදයිනම් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......




No comments :

Post a Comment