Android ෆෝන් එකක් ROOT කරන්නේ කොහොමද?


            Android ෆෝන් එකක් ROOT කරන්නේ කොහොමද?


                                                 



       Hi යාලුවනේ ඔන්න මම අද කියල දෙන්ඩ යන්නේ  android ෆෝන් එකක් Root කරන්නේ කොහොමද කියලා.සමහරක් කස්ටිය මේක දන්නවා.කමක් නැහැ දන්නේ නැති අයත් ඉන්නවා ඇති කියල මම හිතනවා. ok එහෙනම් වැඩේට බහිමු.


  • මුලින්ම ෆෝන් එකේ setting ගිහින් about phone එකට click කරලා ඕපන් කරගන්ඩ.
  •  දැන් මන් දාල තියෙන පින්තුරේ තියෙන විදිහට කරන්ඩ.
       

  • ඔතන තියෙන build number කියන තැන එකදිගට හත් පාරක් විතර click කරන්න.ඊට පස්සේ පින්තුරේ තියෙන විදිහට කරන්ඩ.

                                 

  • හරි දැන් ඔයාගේ ෆෝන් එකේ google ගිහින් මේ KingRoot  කියන App එක බාගන්ඩ.



  • ok දැන් එහෙනම් download කරපු App එක install කරගන්ඩ.
  • install කලාට පස්සේ App  එක ඕපන් කලාට පස්සේ ROOT කියල තියෙන තැනට click කරන්ඩ.
                               

ඊට පස්සේ තියෙන්නේ ROOT වෙලාද කියල බලන එක.

  • මේකට Root  Checker කියන App එක බාගන්ඩ ඕනා ඔයාලගෙ ෆෝන් එකේ play store කියන එකෙන්.(පින්තුරයේ තියෙනවා වගේ app එකක් තමා.)
Download Here
                                               

  • Root Checker කියන app එක install කලාට පස්සේ app එක ඕපන් කරගන්ඩ.
  • ඕපන් කලාට පස්සේ ඒ app එකේ තියෙන verify Root කියන තැන click කරන්ඩ.
  • verify Root කියන තැන click කලාට පස්සේ allow කියල එයි ඒකට click කරන්ඩ.පින්තුරයේ තියෙන විදිහ බලන්ඩ.

                         


  • ok දැන් ඔයාගේ ෆෝන් එක ROOT වෙලා ඉවරයි.
ඕකේ යාලුවනේ මම එහෙනම් යනවා.මේ වගේම තවත් දේවල් ලගදීම ගේන්නම්.

      

                                       වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාන්ඩ......


                               

                                     















No comments :

Post a Comment