පරිගණකයේ screen record කරන්ඩ සුපිරි software 5ක්

                                       
                                           





Hi යාළුවනේ ඔක්කොටම කලින් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.ඔන්න යාළුවනේ මම අද ඔයාලට ගෙනාවා සුපිරි මෘදුකාංග 5ක්. මේ මෘදුකාංග ඔයාලට වැදගත් වෙයි.ඔයාලා කැමතිනේ ඔයාගේ පරිගණකයේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන්ඩ. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන හොද ස්ක්‍රීන් රෙකෝඩ් මෘදුකාංග 5ක්. ගේම් ගහන අයටත් මේ මෘදුකාංග 5න් Open Broadcaster , Fraps , ezvid  කියල 3ක් තියෙනවා ගේම් වලට සපෝට් කරන.ඉතින් යාළුවනේ ඔයාට මේ මෘදුකාංග වලින් කැමති එකක් බාගන්ඩ පුළුවන් මම දාලා තියෙන ලින්ක් වලින්.


  

01. ezvid screen recorder :- Click here




02. CamStudio :- Click here




03. Fraps :- Click here





04. open broadcaster :- Click here






05. Apowersoft Free Screen Recorder :- Click here



ඉතින් යාළුවනේ මෘදුකාංගයේ පින්තුරෙත් සමගම මම ලින්ක් දාලා තියෙන්නේ ඔයාලට කැමති මෘදුකාංගයක් මෙතනින් බාගන්ඩ. පරිගණකයේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන විදිහ ඔයාලගේ අතේ.



                               එහෙනම් යාළුවනේ මම යනවා.කමෙන්ට් එකක් දාගෙනම යන්න.ඔයාලට ජය........






















No comments :

Post a Comment