හැක් කරමුද IGI 1 game එක.

IGI 1 ගේම් එක හැක් කරල ගහමුද?

ඔන්න යාළුවනේ මම අද ගෙනාවා IGI 1 කියන ගේම් එක සෙල්ලම් කරන කස්ටියට සුපිරි වැඩක්. IGI 1 ගේම් එක සෙල්ලම් කරන අලුත් කස්ටිය ඉන්නවනම් එයාලට ටිකක් අමාරුයි වගේනේ stage 8 ඉදන්, IGI 1 ගේම් එකට පරණ අයටනම් අවුලක් නැහැ. ඉතින් ඔන්න මම අද කියල දෙන්ඩ යන්නේ IGI 1 හැක් කරලා සෙල්ලම් කරන්නේ කොහොමද කියලා.හැබැයි ඉතින් මේ වගේ පොඩි ගේම් එකක් හැක් කරලා ප්ලේ කරලා වැඩක් නැහැ.නමුත් මේ පෝස්ට් එක වැදගත් වෙයි මම කලින් කිවුව වගේ අලුත් කස්ටියට.මොකද අලුත් කස්ටිය දන්නැහැනේ සොරුන් සිටින ස්ථාන.ඉතින් ඒකට වැදගත් වෙයි.ට්‍රයි කරලා බලන්නකෝ.මම අද කියල දෙන්නේ ක්‍රම 2ක් ගැනයි.වැඩි කතා ඕනේ නැහැ වැඩේට යමු.


  • මුලුන්ම ගේම් එක ඔයාල ලග නැත්තම් පින්තුරය උඩ ක්ලික් කරලා බාගන්ඩ.
                                               



 01.සොරුන් අපිට වෙඩි තියෙන එක නවත්වන්නේ කොහොමද?
  • මුලින්ම ගේම් එක බාගෙන install කරගන්ඩ.ඊට පස්සේ ඒ අයි කියන ෆෝල්ඩර් එක මෙතනින් බගන්ඩ.
  • ඊට පස්සේ igi ගේම් එකේ ෆෝල්ඩර් එක හොයාගන්ඩ ඕනා.එකට කරන්ඩ තියෙන්නේ my computer > Local disk (c ) > program files  > project igi ගිහින් හොයාගන්ඩ.
  • ඊට පස්සේ ඒ ෆෝල්ඩර් එකේ common කියන ෆෝල්ඩර් එක ඕපන් කරන්ඩ.එකේ ඇති ඒ අයි කියන ෆයිල් එක එතනින් ඩිලේට් කරලා බාගත්තු ඒ අයි කියන ෆයිල් එක එතනට කොපි කරන්ඩ.මතක තියාගන්ඩ කලින් ඩිලේට් කරපු ෆයිල් එක ඔයා වෙනම තියාගෙන ඉන්ඩ.ඔයාට ඕන වෙලාවට ඒක දාගන්ඩ.
  • ඔන්න දැන් පළමු ක්‍රමේ කරා.දැන් ගේම් එක ප්ලේ කරලා බලන්ඩ.   
02.උණ්ඩ ඉවරවීම නවත්වන්නේ කොහොමද?
  • ඔයා install කරගත්තු ගේම් එක උඩ right click කරලා properties > shortcut යන්ඩ.
                                                 
  • ඊට පස්සේ එතන තියෙන target එකේ ටයිප් කරලා තියෙන්නේ අන්තිමට exe" කියලනේ එතනට එක ස්පේස් එකක් තියලා unlimitedammo කියල ටයිප් කරලා Apply ක්ලික් කරලා ok ක්ලික් කරන්ඩ.
  • ඔන්න දැන් දෙවන ක්‍රමෙත් කලා.ගේම් එක ප්ලේ කරලා බලන්ඩ. ක්‍රම දෙකම එකපාර කරලත් ප්ලේ කරන්ඩ පුළුවන්.


වැඩේ ගොඩනේ.එහෙනම් යාළුවනේ මම යනවා.කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. ඔයාලට ජය!!!!






No comments :

Post a Comment