Hi යාළුවනේ ඔන්න අද මම නියම Trick එකක් ගෙනාවා.ඒ තමයි ටයිප් කරන ඕනෑම text එකක් audio එකක් විදිහට සොෆ්ට්වෙයා නැතුව නෝට්පෑඩ් එකකින් හදාගන්ඩ ක්‍රමයක්.අත්තටම මේකෙන් කරන්නේ අපි ටයිප් කරන වචනේ කටහඩකින් කියන එකයි. වැඩි දෙයක් නැහැ හරිම ලේසියි.මම පියවරෙන් පියවර කියල දෙන්නම්.
01. මුලින්ම ඕපන් කරගන්ඩ නෝට්පෑඩ් එකක්.
02. දැන් මේ cod ටික copy කරලා paste කරන්ඩ.
Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
03. දැන් ඔයා copy කරපු cod ටික save කරගන්ඩ ඕනා. එතනට ඔයා කැමති නමක් ටයිප් කරලා .vbs කියල ටයිප් කරලා save කරගන්ඩ. (EX :- wistharaTricks.vbs)
04. හරි එහෙනම් ඔයා save කරපු vbs ෆයිල් එක ඕපන් කරගන්ඩ. ඊටපස්සේ කැමති වචනයක් ටයිප් කරලා ok කරන්න.
වැඩේ ගොඩනේ. එහෙනම් යාළුවනේ මම යනවා ජය වේවා!!!!
වැඩේ හොදයි නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.........
No comments :
Post a Comment