පරිගණකයට USB Pen drive එකකින් windows දාමුද?

                                 පරිගණකයට USB Pen drive එකකින් windows දාමුද?

                                   



ඉතින් යාළුවනේ ඔන්න මම අද අරගෙන ආවා වැදගත් ලිපියක්. ඒ තමා USB Pen drive එකකින් කොහොමද පරිගණකයට windows දාගන්නේ කියලා.ඉතින් ගොඩක් අය windows දාගන්නේ cd වලින් නේ. ඉතින් සමහරක් විට cd එක සීරිලා තිබුනොත් පරිගණකයට windows දාගැනීමට අපහසු වෙනවා. නමුත් USB එකකින් windows දාගැනීමේදී එවැනි අපහසු තත්වයක් එන්නේ නැහැ. ඉතින් cd වලට වඩා මේ ක්‍රමය ගොඩක් හොදයි කියල හිතනවා. ඒ වගේම මේ ක්‍රමේ කරගැනීමට නම් USB එක Bootable USB Pen drive එකක් කරගන්ඩ ඕනා. ඉතින් ඒ ක්‍රමේට softwares තියෙනවා නමුත් මම අද කියල දෙන්නේ කිසිම software එකක් නැතුව මේ වැඩේ කරගන්න විදිහ. software එකට වඩා අද මම කියල දෙන ක්‍රමේ ගොඩාක් සාර්ථකයි. වැඩි කතා නැතුව වැඩේට බහිමු. නිවැරදිව කරගන්ඩ.

android apps pc එකෙන් run කරන්ඩ මෙන්න නියම බාන්ඩේ.

             android apps pc එකෙන් run කරන්ඩ මෙන්න නියම බාන්ඩේ

                                       


Facebook යාළුවන්ට video එකකින් Thanks කරමුද?

                                Facebook යාළුවන්ට video එකකින් Thanks කරමුද?

                                                 

google chrome එකේ හැංගුන ගේම් එක

                                 google chrome එකේ හැංගුන ගේම් එක 

                                 


android ඇප්ස් pc එකෙන් run කරමුද?

                                      android ඇප්ස් pc එකෙන් run කරමුද?

                                                               

ඔබේ පරිගණකයේ ස්ත්‍රී පුරුෂ භාවය සොයමුද?

                                   ඔබේ පරිගණකයේ ස්ත්‍රී පුරුෂ භාවය සොයමුද?


Hi යාළුවනේ කොහොමද? මේ දවස් වල ඉක්මනින් ඉක්මනින් ට්‍රික්ස් දානවා මම.හරි යාළුවනේ ඔන්න මන් අද ගෙනාවා ෆන් ට්‍රික්ස් එකක්. ඔයාලා කැමතිද ඔයාලගේ පරිගණකය ගැහැණුද , පිරිමිද කියල බලන්ඩ. ඇත්තටම මේකට කිසිම software එකක් අවශ්‍ය නැහැ. මේක කරන්ඩ ඕනේ නෝට්පෑඩ් එකකින්. මම කෙටියෙන්ම තේරෙන්ඩ කියල දෙන්නම්. එහෙනම් වැඩේට බහිමුනේ.