Facebook යාළුවන්ට video එකකින් Thanks කරමුද?

                                Facebook යාළුවන්ට video එකකින් Thanks කරමුද?

                                                 





ඉතින් යාළුවනේ මම අද අරගෙන ආවා facebook පාවිච්චි කරන කස්ටියට තමන්ගේ facebook එකේ ඉන්න යාළුවෙකුට video එකකින් thanks කරන විදිහ. ඇත්තටම මේකෙන් පුළුවන් video එක ඔයාලාගේ facebook එකේ ඕනෑම යාළුවෙක්ව select කරලා හදාගන්ඩ.යාළුවාව select කරන්ඩ විතරයි තියෙන්නේ auto video එක හැදෙනවා.එතනින් පුළුවන් ඔයාට පින්තූර select කරන්ඩ upload කරන්ඩ. ඉතින් හදපු video එක එතැනින්ම එම යාළුවාට share කරන්ඩත් පුළුවන්.. එහෙනම් වැඩේ කරන්ඩ මෙතනට ක්ලික් කරන්ඩ.

කොහොමද වැඩේ හරිනේ.. එහෙනම් යාළුවනේ මම යනවා.

                                          වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.............





No comments :

Post a Comment