ඉතින් යාළුවනේ මම අද අරගෙන ආවා පොඩි ෆන් ගේම් එකක්. පරිගණකය ලග තියාගෙන නිකන් ඉන්න වෙලාවක මේ ගේම් එක ප්ලේ කරලා බලන්ඩ කම්මැලි කම නැති වෙනවා. ඇත්තටම මේ ගේම් එක හරිම ෆන්. ඒ වගේම ජොලි ගේම් එකක්. ඔයාලත් ප්ලේ කරලා බලන්ඩකෝ. හරි එහෙනම් මුලින්ම ඔයාගේ පරිගණකයේ internet disconnect කරන්ඩ. දැන් ඔයා google chrome browser එකේ කැමති page එකක් ඕපන් කරගන්ඩ. ඔයාට පෙනෙයි dinosaur කෙනෙක්ව.
දැන් ඔයාගේ පරිගණකයේ space බටන් එක ඔබන්ඩ ගේම් එක ප්ලේ වෙයි.දැන් එහෙනම් එන බාදක පසු කරගෙන යන්ඩ. එහෙනම් යාළුවනේ මම යනවා ජය වේවා!!!
වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ......
No comments :
Post a Comment