ඔබේ පරිගණකයේ ස්ත්‍රී පුරුෂ භාවය සොයමුද?

                                   ඔබේ පරිගණකයේ ස්ත්‍රී පුරුෂ භාවය සොයමුද?


Hi යාළුවනේ කොහොමද? මේ දවස් වල ඉක්මනින් ඉක්මනින් ට්‍රික්ස් දානවා මම.හරි යාළුවනේ ඔන්න මන් අද ගෙනාවා ෆන් ට්‍රික්ස් එකක්. ඔයාලා කැමතිද ඔයාලගේ පරිගණකය ගැහැණුද , පිරිමිද කියල බලන්ඩ. ඇත්තටම මේකට කිසිම software එකක් අවශ්‍ය නැහැ. මේක කරන්ඩ ඕනේ නෝට්පෑඩ් එකකින්. මම කෙටියෙන්ම තේරෙන්ඩ කියල දෙන්නම්. එහෙනම් වැඩේට බහිමුනේ.

                                   




  • මුලින්ම නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්ඩ.ඊටපස්සේ මේ cod එක නිවැරදිව ටයිප් කරන්ඩ.
                 CreateObject("SAPI.SpVoice").Speak"i want you"

  • i want you  තැනට ඔයා කැමති වචනයක් දාන්ඩත් පුළුවන් නැත්තම් ඕකම දාලා චෙක් කරලා බලන්ඩ.
  • හරි දැන් save කරගන්ඩ.මතක ඇතුව save කරද්දී file name එකට නමක් දීලා .vbs කියල save කරගන්ඩ. තව දෙයක් save කරද්දී Encoding කියන තැනට "ANSI , Unicode" කැමති එකක් තොරන්ඩ.  ANSI ගොඩක් හොදයි.දැන් save කරන්ඩ desktop එකට.
  • හරි දැන් ඔයාට පෙනෙයි ඔයා save කරපු .vbs ෆයිල් එකක්.එකට ඩබල් ක්ලික් කරලා අහගෙන ඉන්න ගැහැණු කටහඩකින්ද පිරිමි කටහඩකින්ද ඔයා ටයිප් කරපු වචනේ කියන්නේ කියලා.
කොහොමද යාළුවනේ වැඩේ ගොඩනේ. නිවැරදියට  කලානම් වැඩේ ගොඩ.මතක ඇතුව එක අකුරක්වත් වරද්දගන්ඩ එපා.එතොකොට හරියන්නෑ.එහෙනම් යාළුවනේ මම යනවා.

                                                 වැඩේ හොදයි නම් කමෙන්ට් එකකින් අපිට සහය දෙන්ඩ.........  




No comments :

Post a Comment