කොහොමද යාළුවනේ ඉතින් මං අද අරගෙන ආවේ android ඇප්ස් ඔයාලගේ පරිගණකයේ හසුරවන්නේ කොහොමද කියලා.මේ වැඩේට ගොඩක් අය කැමති කියල මම විස්වාස කරනවා.ඉතින් මේ වැඩේට අපිට Bluestacks කියල මෘදුකාංගයක් ඕන වෙනවා. ඒ මෘදුකාංගය මෙතනින් බාගන්ඩ. එහෙනම් යාළුවනේ වැඩේට බහිමු.හරිම සරලයි.
මුලින්ම ඔයා බාගත්තු මෘදුකාංගය එක ඩබල් ක්ලික් කරන්ඩ. ඊට පස්සේ next ක්ලික් කරගෙන යන්ඩ. ඊට පස්සේ install ක්ලික් කරන්ඩ. ඊට පස්සේ ඒක install වෙයි.
- install උනාට පස්සේ ඕපන් කරගන්ඩ. ඊට පස්සේ android ක්ලික් කරන්ඩ.
- ඊට පස්සේ ඔයාට ඕන කැමති ඇප්ස් එකක් හරි ගේම් එකක් හරි ක්ලික් කරන්ඩ. එතොකොට එයි One time setup කියලා.continue ක්ලික් කරන්ඩ.
- ඊට පස්සේ google account එක ඉල්ලනවා.ඔයාගේ google account එක දෙන්ඩ.Existing කියන තැනට.google account එකක් නැත්නම් new ක්ලික් කරලා එකක් හදාගන්ඩ.
- ඊට පස්සේ google account එක දුන්නට පස්සේ ආයේ one time setup කියල එයි නැවතත් continue ක්ලික් කරන්ඩ.
- ඔයා one time setup ක්ලික් කලාට පස්සේ හරි 3ක් වැටෙයි එතන තියෙන let's go! ක්ලික් කරන්ඩ.
No comments :
Post a Comment